Ai Kasun 0777 wa Ban kale?

thm14

Member
Dec 30, 2007
21,734
205
0
Interpol HQ | Lyon, France
Hariyata hari machang! Bite 1ka nawaththala unwath ape parana un wage thiyagamu,aith waradi karanawa kiyanne lajja nathi kamane..balamu moko wenne kiyala, ape paththen itu wenna one de api karama harine nadda?:-D:)
aniwa macho! meka methanin nawaththala damu :yes:
ban eken padamak igenagena unban unama awilla hatred nathuwa apith ekka inna kiyamu( balan innawanam kohe hari idan mona widiyakinhari:P)
:D
 
amila_90210

Member
Jul 5, 2008
17,444
436
0
෴පද පේළී෴
ela adahsa hebei uba oka karoth anthime ubawa punuruthapana karanna weida danne nehe.. :P :D lol.. anika ahinsaka "nangila" ta monawa hari unoth.. :P ;) umbawa sure ma nehe.. mage hithe okata hariyanama ekkena amila_90210.. :P santha danthu lesa ahimsaka inna ekkenek neh.. :)
රෙනේසස් කිව්වා මාත් ෆේක් අයි ඩී එකක් කියලා:rofl:....දැන් මට හිතෙනවා මගේ ඔරිජිනල් අයි ඩී එක R_L මල්ලි කියලා...කියන්න බෑ රෙනේසස් හරිද දන්නෑ..මට හිතෙන්නෙ උඹ මගේ ෆේක් එකක්:P:P
 
R_L

Well-known member
  • Jan 21, 2007
    3,064
    46
    48
    Colombo
    රෙනේසස් කිව්වා මාත් ෆේක් අයි ඩී එකක් කියලා:rofl:....දැන් මට හිතෙනවා මගේ ඔරිජිනල් අයි ඩී එක R_L මල්ලි කියලා...කියන්න බෑ රෙනේසස් හරිද දන්නෑ..මට හිතෙන්නෙ උඹ මගේ ෆේක් එකක්:P:P

    magulak kathakaranawa.. :P :D owu owu mama fake.. hikz.. :D :lol: :rofl: mama miniha thama.. fake id ekakin ewilla.. mage eha peththe ara Gay Ass Camel innawa.. :P :D hikz.. hahaha.. :rofl: :rofl: :rofl:
     
    GihanFX

    Member
    Jan 4, 2008
    13,062
    483
    0
    LK/DC
    රෙනේසස් කිව්වා මාත් ෆේක් අයි ඩී එකක් කියලා:rofl:....දැන් මට හිතෙනවා මගේ ඔරිජිනල් අයි ඩී එක R_L මල්ලි කියලා...කියන්න බෑ රෙනේසස් හරිද දන්නෑ..මට හිතෙන්නෙ උඹ මගේ ෆේක් එකක්:P:P

    සිරාවටම මිනිහ එහෙම කිව්වද ? :frown:
     
    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    magulak kathakaranawa.. :P :D owu owu mama fake.. hikz.. :D :lol: :rofl: mama miniha thama.. fake id ekakin ewilla.. mage eha peththe ara Gay Ass Camel innawa.. :P :D hikz.. hahaha.. :rofl: :rofl: :rofl:
    මං හිතුවා එන විදිහටම ....:Pමට ඇබී අයි එකෙනුත් කතා කොරනවා යන්නැතුව ඉන්නේ:nerd::nerd:
     
    GihanFX

    Member
    Jan 4, 2008
    13,062
    483
    0
    LK/DC
    එහෙම කීවළු...:P
    මෙහ් අර අයි ඩී 6 ම දෙන්නෙක් කියන එක ඇත්තද?

    මචන් උන්ට ඕන වුනේ බොරු මාෆියවක් හදලා එලකිරි එකේ නිව් මෙම්බෙර්ස්ලව බොරු කියල අවුස්සලා නිකන් මෙතන ප්‍රශ්න ඇතිකරන්න, මිනිහා නිතරම කිවනේ මේ අවුරුද්දේ රෙජිස්ටර් වුන උන්ට පරන උන් කැපිල්ල දානව කියලා, පොර හිතුවා එහෙමකිවහම අලුත් උන් ඔකොම මිනිහ ගහන පදේට නටවල එලකිරි එක කන්න පුලුවන් කියලා, මිනිහට අමතක වුන අපේ එහෙම ප්‍රශ්න නැහැ කියන එක, අනිත් එක අපේ මෙම්බර්ස්ලා මිනිහ හිතන තරම් මෝඩ නැහැ

    මචන් මම දන්න හැටියට දෙන්නෙක්ගේ හරි තුන්දෙන්ක්ගේ හරි, මට පොඩි වෙලාවක් දීපන් මම විතර ටික දාන්නම්, එෆ්.අයි. පී ප්‍රෙස් රිලීස්, :lol:ලොල්
     
    Last edited:

    ආයිස් අම්මා..රිපෝර්ට් එක අදම සබ්මිට් කරන්න:lol::lol:

    අනිත් මෙම්බර්ස්ලට කල්ලි කිය කිය ඔතන එක කල්ලියක් හිටපු බවනම් දන්නවා එළකිරි එකට යටින් හතුරුකම් කළ..
    :nerd:
     
    R_L

    Well-known member
  • Jan 21, 2007
    3,064
    46
    48
    Colombo
    මුසාවක් නොව ඇත්තකි මා කීවෙ

    එයාල පවුනේ :nerd:

    ane ithin joke.. :P :D hina wela idahan ko.. nidith mathai.. ada mokek wath nehe.. shik.. api hitiyama mokek wath nehe, nethi dawasata ewilla game illala ban uth wenawa. :( asadaranai oii meka..
     
    GihanFX

    Member
    Jan 4, 2008
    13,062
    483
    0
    LK/DC
    ආයිස් අම්මා..රිපෝර්ට් එක අදම සබ්මිට් කරන්න:lol::lol:

    අනිත් මෙම්බර්ස්ලට කල්ලි කිය කිය ඔතන එක කල්ලියක් හිටපු බවනම් දන්නවා එළකිරි එකට යටින් හතුරුකම් කළ..
    :nerd:

    හරි මචන් මම පුලුවන් ඉක්මනටම රිපොර්ට් එක සබ්මිට් කරන්නම්