අඩෝ දවසක් බස් එකේ හෙන දෙඩිය ගද තියෙන එකෙක් හිටියෙ, ඉදන් ඉන්න උන් නහය වහන් හිටියේ. ඒත් බස් එකෙන් බහින ගෑණු, උන්ට එක පාරටම ලොකුවට ගද දැනෙන් නෑනේ, උන් සේරම අරෑගේ ඇගේ ඇතිල්ලෙනවා.කුඩ්ඩො නාන්නේ නැහැ. ඉතින් උන්ගෙන් එනවා ඇති ෆෙරමෝන් ගඳ. එකට කෙල්ලන් වයින් වෙලා එනවා ඇති.
උන් නොදැනුවත්ව එතෙන්ට ඇදෙනවා වෙන්න ඇති