Ai kello........?

BLACKLIST_MEMBER

Well-known member
  • Feb 9, 2008
    37,854
    14,810
    113
    127.0.0.1
    :P :P ea unge hati... samahara wita apima heena maliga hadagannawane..

    ea heenamaliga walata pain gahala kudu karana kelloth inne..
    eka eka kellonge eka eka hatiya thamai ithin..
     

    Nadz19

    Member
    Oct 9, 2009
    361
    9
    0
    kello karanna thiyenne echcarai....ethakota ewa oluwata aran kollo e hina eyalata itu karala denawa...
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    එකෙන් අදහස් වෙන දෙවල් හුගක් තියෙනවා, යාලුවාට කෙටියෙන් කියනවානම්,
    කෙල්ලෙක් එහෙම කියනවානම් අදහස් වෙන්නේ, ඔයා මට ආදරේ කරනවානම්, මං කියන කරන දෙවල් හෑම දෙයක්ම කරන්න පුලුවන් වෙන්න ඕනේ කියන මතයෙන් තමයි කියන්නේ..
    ඉතින්.. ඒ වගේ දෙයක් ඔය යාලුවාගේ කෙල්ල කිව්වානම් ඒ ගෑනත් පොඩ්ඩක් හිතන්න..
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    ithin apita ewa itukaranna bari nan eyawa atharinna wenawa kiyana ekada a kiyanne..

    නෑ, එහෙම නෙවෙයි..
    දෑන් ඉතින් අපි දන්නවානේ මේ වගේ දෙයක් කියන්නේ මොනවාටද කියලා.. ඉතින්.. අපි දෑන ගන්න ඕනේ ඒ විදියට හෑඩගෑස්වෙන්න...
    අනික මචන්, කෙල්ලෝ උනත් කෑමති නේ ලස්සනට ඈද පෑලදගෙන ඉන්න..
    ඒ හින්දා බොහො දෙනෙක් කලින් කිව්වා වගේ දෙවල් කියන එක ස්වභාවිකයි..
     

    cat404

    Member
    Dec 26, 2006
    57
    0
    0
    eka attha...eth machan apita a target ekata eyawa geniyanna bari unoth eka maha paw pedak wenawa neda?
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    eka attha...eth machan apita a target ekata eyawa geniyanna bari unoth eka maha paw pedak wenawa neda?

    මෙහෙමයි යාලුවා,
    අපි කොච්චර ආදරේ කලත්, අපි දෑන ගන්න ඕනේ, ඒ කෙල්ලන්ව..අපේ යටතේ තියාගන්න,
    මං කියන්නේ නෑ.. ඒ කෙල්ලව බය ගස්වාගෙන ඉන්න කියලා..
    ඒ කෙල්ලට තේරුම් ගන්න පුලුවන් වෙන්න ඕන නේ, ඔයා දෑන් ඉන්න මට්ටමේ හෑටියට, මොනවාගේ සිමාවකට විතරක්ද යන්න පුලුවන් වෙන්නේ කියලා.


    තමා ඉන්න තත්වයට අනුව හෑඩගෑන්වෙන්න පුලුවන් කමක් තියෙන කෙල්ලේක් නම් ඔයාගේ කෙල්ල..
    ඒ කෙල්ල ඔයාට සෑබවින්ම ආදරේ කරනවා කියලා අපිට හිතාගන්න පුලුවන්..
     

    x-pert

    Member
    Jun 13, 2006
    20,952
    77
    0
    hahaha Wadiya heena mawanna denna epa macho :yes:

    Poddak over the limit yaagena enakota adala daapan pahalata aayith real loketa ;)
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    නැහැ බයවෙනෙපා ඊට කලින් එය උඹව අතාරි මචෝ.

    :lol::D
    හ්ම්, ඒකත් එහෙම තමයි..
    මොනවා, උනත් සෑබෑවින්ම ආදරේ කරන කෙල්ලෙක් නම්, ඒ
    වගේ තිරණයක් ගන්නේ නෑ..