Haffoi..
Oya trip ekata mata nikan ticket dunnath mama yanne naha oya holman tika innakam
mang hithane mee peradeniya flower garden eka wage mate sure naha eth eka wage habai
mewage dewal dana eka harida manda....kamak ne... REP keeyak oneda umbata..![]()
menna niyama ayyala,මං වගේම මෝඩයෙක්;6622332 said:බලු වැඩ කරන්න එපා බං. මේ ඉස්කෝලෙ යන නංගිල ටිකක් නේද? උඹට මේ නංගිලට වඩා යමක් කමක් තේරෙන්නෙම නැද්ද?
පොඩ්ඩක් හිතපන් උඹ මේ කරපු වැඩේ හින්ද ඒ ළමයින්ට වෙන දේවල්. හිතපන් මේක උන්ගේ අනාගතයට බලපාන හැටි. උඹේ නංගි කෙනෙක් මේ අතර හිටියනම් උඹ මේ පින්තූර මේ විදියට දානවද?






