AI Musics නම් පිස්සුවක් 🥹

sajith.xp.pk

Well-known member
  • Nov 12, 2008
    6,098
    4,221
    113
    Sri Lanka
    අද AI tools වලින් music track දෙකක් remake කරා rock විදියට. තනිකරම පිස්සුවක් ඒක.

    මේ දෙක අහල බලන්න හොඳට sounds එක්ක. Handsfree වගේ දාගෙන අහල බලන්න 🥹





    ඉස්සරහට music කරන උන්ටත් මොකක් වෙයිද දන්නෙ නෑ.
     

    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    6,098
    4,221
    113
    Sri Lanka
    Suno Ai eka patta ban , gewala ganna one habayi save karaganna mathaka widihata
    10$ නේහ්. කෙළින්ම subscribe කරා. පට්ටම ලස්සනයි. අපිට උනත් සිංදුවක් කියල ඒකට music කරවල ගන්න පුළුවන් ඕන නම්.
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,317
    74,817
    113
    Suno කියල එකක්... තනිකරම පිස්සුවක්.

    @tharakaf kohomada me tika
    ------ Post added on Oct 16, 2025 at 11:11 PM
    rock සීන් එක හැම එකටම හරියන්නෙ නෑ, ඒත් මේවානම් ලස්සනයි. අර රොක්සාමි ඒවානම් ගූ හැත්තෑවයි
     

    DJAT

    Well-known member
  • Sep 1, 2006
    9,925
    1,421
    113
    Live in EARTH
    rock සීන් එක හැම එකටම හරියන්නෙ නෑ, ඒත් මේවානම් ලස්සනයි. අර රොක්සාමි ඒවානම් ගූ හැත්තෑවයි
    a ban oya tool eken hariyata wadak ganan dan na. oke samples walin creative knowlage eka tiyana ewunta patta gemak gahanna puluwan.

    spotify eka mama dakka AI artist kenek develop karanawa. poddak follow karala balapan
     

    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,041
    8,299
    113
    Chilaw
    Oke Studio version eka thamai athalma. output eke 100% perfect enne nehene, eka voice okkoma instant fix karanna puluwan.
    stems tikath wena wenama ena eken oninam ayema FL studio wage ekakata dala Mix and Mastering karanna puluwan AI da kiyala loweth hoyanna beri wenna
     
    • Like
    Reactions: kingcapton