Ai Ranil ta Bari une

Jay76

Member
Sep 7, 2024
3
0
1
JVP EKA THAHANM SANVIDANAYAK KARANNA ?

DAN JVP KARAYO DINANATA PASA APE GEWAL WALATA GINI DANAWALU JVP EKN

MAKA NISA MA PARA MAN JANDE DENNE JVP EKATA

MAN KALIN JANDE DUNNE UNP EKATA


බැරිවෙලාවත් අනුර දින්නොත්

විරුද්ධමත දරපු සියලු දෙනාගේම නිවාස ගිනි ගැනීමට පුළුවන

සැයු: සැප්තැම්බර් 2වැනි සතිය වෙනකොට ගෙදරට බඩු රැස්කරගන්න
 
Last edited:
  • Sad
Reactions: dxx

ruchira55

Well-known member
  • Mar 23, 2012
    40,011
    40,929
    113
    අඩු කුලේ සජියව පාරාද කරන්න අනුරව ඕනේ
     

    gannicuz

    Well-known member
  • Aug 8, 2024
    1,208
    1,598
    113
    පිස්සු ද බන් ? මම කියන්න ඕනේ හැම එකක්ම එලි පිට මගේ ඇත්ත එකෙන් කිව්වේ මේක මගේ එකක් නමේ
    1725702235047.png
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    අඩු කුලේ සජියව පාරාද කරන්න අනුරව ඕනේ

    ඒක තමයි යකූ සිරාම සිද්ධිය.
    මූට තිබුනා සජිත්ට ජනාධිපතිකම දීලා ලේසියෙන්ම අගමැති කම ගන්න.

    එක්කෝ මූ හිටන් ගෙන් පාඩමක් ඉගෙනගත්තා නැත්නම් දෙවෙනි මනාපෙ ටාගට් කරලා වැඩ කරන්නෙ.
     
    • Like
    Reactions: ruchira55

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,502
    22,171
    113
    ඔව් උන් රෙඩි වෙලා ඉන්නේ අවුරුදු ගාණක ඉඳන් හිතේ තියන් ඉන්න පලිය ගන්න..

     

    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    රනිල් පොරක් මොනා වුනත්. මහින්ද , රනිල් ඉස්සරහ මොන අයියත් සැරෙන්ඩර්. නැති තැන ලොකූ කතා කිව්වට මහින්ද රනිල් ලගදි කොන්ද නැවෙන්නෙ දුන්න වගේ.

     
    • Like
    Reactions: Hamu mahaththaya1

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,011
    40,929
    113
    ඒක තමයි යකූ සිරාම සිද්ධිය.
    මූට තිබුනා සජිත්ට ජනාධිපතිකම දීලා ලේසියෙන්ම අගමැති කම ගන්න.

    එක්කෝ මූ හිටන් ගෙන් පාඩමක් ඉගෙනගත්තා නැත්නම් දෙවෙනි මනාපෙ ටාගට් කරලා වැඩ කරන්නෙ.
    අගමැති උනාම අරූට ස කියන්න වෙනවනෙ බන්. මොන නව නින්ගිරාවක්ද ඒක
     
    • Haha
    Reactions: gnilukshi

    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    21,199
    22,317
    113
    ගම මහනුවරයි - Nicaragua
    රනිල් පොරක් මොනා වුනත්. මහින්ද , රනිල් ඉස්සරහ මොන අයියත් සැරෙන්ඩර්. නැති තැන ලොකූ කතා කිව්වට මහින්ද රනිල් ලගදි කොන්ද නැවෙන්නෙ දුන්න වගේ.


    menna meka thamai thiththa aththa...

    ranil - mahinda... denna lagata giyama dunna wage anik ewun okkoma namenawa stage wala ka gahuwata 😀😃 anura dinnath ranil enawa,m
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,011
    40,929
    113
    ඔව් උන් රෙඩි වෙලා ඉන්නේ අවුරුදු ගාණක ඉඳන් හිතේ තියන් ඉන්න පලිය ගන්න..
    උබලට රෙද්දෙ රෙවෙන්නම ගහල බේරේ දාලා නාවලා ගහලත් පලිය අරන් ඉවර නැද්ද