AI Tsunami 🌊

dbug

Well-known member
  • Sep 7, 2008
    1,839
    2,489
    113
    I Think You Should Leave Tim Robinson GIF by NETFLIX
     

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,659
    13,391
    113
    world bank says " Sri lanka is on the top of Unemployment Volcano" කියල සිංහලෙන්ම කිව්වට ඕකතෙරුන්ගන්න තරම් මොලයක් JVP ආණ්ඩුවේ නෑ. ඉතින් AI job loss ගැන කවර කතාද?

    උන් ජිවිත කාලෙම උද්ගෝෂණ කරන විදිහ ගැනවි තරයි දන්නේ .
     
    • Like
    Reactions: Inigo Montoya

    DiksonAlex

    Well-known member
  • Sep 7, 2021
    5,559
    5,517
    113
    Colombo

    AI හුත්ත විනාශ වුනේ නැත්තම් කෙලවෙනවා හොදම එකෙන් ජොබ් වලට තව ඉස්සරහට මිනිස්සු පාරට බැහැල ලොකේ විනාශ වෙනවා අහන්න දෙයක් නැ මොකා උඩ දැම්මත්
     
    • Like
    Reactions: Spiderman.Ayya

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,393
    49,772
    113
    සේදවත්ත
    AI එනවා
    ජොබ්ස් නැති වෙනවා
    ජනගහනය අඩු වෙනවා
    ආයු කාලය වැඩි වෙනවා
    ඉන්ද්‍රියන් නැවත ලැබ් වල නිපදවෙනවා

    බය වෙන්න UBS එක්කට යනවා . ඒක ෆුල් වෙනකම් නම් ලෝකේ අමුම අමු පිස්සුවක් නටයි .

    AI බැහැපන් පාරට සීන් එකක් එනව.
     
    • Like
    Reactions: Spiderman.Ayya

    CodeMan

    Well-known member
  • Aug 26, 2021
    675
    910
    93


    AI හදපු උන්ටම තේරිලා වැඩේ බරපතලකම
     

    danush1987

    Well-known member
  • Sep 3, 2021
    394
    576
    93
    දැනට රිප්ලේස් වෙන්නෙ ඔෆීස් ජොබ්ස් විතරයි. තව අවුරුදු 10-15 කින් රොබෝල ඇවිල්ල මැනුවල් ජොබ් ටිකත් රිප්ලේස් උනාම අපේ රටේ අය කොරියා,ජපන්,මිඩ්ල් ඊස්ට් ගිහිල්ලත් ඉවරයි.
     

    MAXPANE7

    Well-known member
  • Apr 17, 2021
    2,467
    3,200
    113
    දැනට රිප්ලේස් වෙන්නෙ ඔෆීස් ජොබ්ස් විතරයි. තව අවුරුදු 10-15 කින් රොබෝල ඇවිල්ල මැනුවල් ජොබ් ටිකත් රිප්ලේස් උනාම අපේ රටේ අය කොරියා,ජපන්,මිඩ්ල් ඊස්ට් ගිහිල්ලත් ඉවරයි.
    දැන්ටමත් වේගෙන යන්නේ





     
    Last edited:

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,865
    8
    35,452
    113
    FYI... Digit got a job recently. Agility Robotics just signed a contract with Toyota. (y)
     
    Last edited:

    bladeable

    Well-known member
  • Aug 25, 2012
    2,161
    2,374
    113
    AI වලට බය නොවී ඒකෙන් වැඩක් ගන්න බලපන් , යකෙක් උනත් බැදගෙන වැඩගන්න මිනිස්සුන්ට පුලුවන් වෙන්න ඕනෙ, හමදාම එකතැන ඉන්න බෑ , නැත්නන් pickme වලට බයේ කෑගහන ත්‍රීවිල් කාරයොයි AI වලට බයේ කෑගහන උනුයි අතර වෙනසක් නැති වෙනව.
     

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,882
    8,221
    113
    Kotahena
    AI එනවා
    ජොබ්ස් නැති වෙනවා
    ජනගහනය අඩු වෙනවා
    ආයු කාලය වැඩි වෙනවා
    ඉන්ද්‍රියන් නැවත ලැබ් වල නිපදවෙනවා

    බය වෙන්න UBS එක්කට යනවා . ඒක ෆුල් වෙනකම් නම් ලෝකේ අමුම අමු පිස්සුවක් නටයි .

    AI බැහැපන් පාරට සීන් එකක් එනව.
    කොච්චර කරත් උබේ අම්ම ගෙ ජොබ් එක safe මගේ payya තියනකන් ponnayo
     

    Spiderman.Ayya

    Well-known member
  • Mar 26, 2016
    3,321
    2,389
    113
    AI වලට බය නොවී ඒකෙන් වැඩක් ගන්න බලපන් , යකෙක් උනත් බැදගෙන වැඩගන්න මිනිස්සුන්ට පුලුවන් වෙන්න ඕනෙ, හමදාම එකතැන ඉන්න බෑ , නැත්නන් pickme වලට බයේ කෑගහන ත්‍රීවිල් කාරයොයි AI වලට බයේ කෑගහන උනුයි අතර වෙනසක් නැති වෙනව.
    wada ganna balauwata wadak na, makrt ekak naththm. balapn graphics.