AIA Life Insurance | Advice & Help

Cenon

Well-known member
  • Feb 25, 2011
    6,838
    8,682
    113
    Cenon
    cenon.com
    එකෙක් පස්සෙන් එනවා බං දාමු දාමු කියලා (ඉන්ෂුවරන්ස් එකක්)
    ඌ කියන විදියට සෑහෙන benefits තියනවා.
    මොකද කරන්න දාන්නද?
    මාසෙකට දහදාහක් (10000/-) වගේ කියන්නේ.
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,541
    1
    99,727
    113
    33
    Kalutara
    podi explanation ekak denna machn.
    api gewana gaana 5 laks nam, 4 years yanakam claim kare nattam, eka 25%n wadi wena 1 mil wenawalu :D
    hospital inna unoth dawasata 10000 gane denawalu. anemanda ban mona magulak da kiyala.
    ඔව් වන් මිලියන් වෙනව අව්රුදු 35කින්
     
    • Like
    Reactions: Cenon

    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    Danda nam epa . Damawa nam maga nathra karanna hithan dannath epa. Oya kiyana ewwa wenne na . Ath dakimen kiyanne
    Ehema kiyanne ey? Mage pension insurance ekak dala thiyanawa masekata 10,000+ awurudu 2n 2ta premium eka wedi wenawa. Awurudu 25k gewanna oni. Awurudu 20k gewwata passe ithuru 5 gewanna oni be kiwwa.
    wayasa 60 di 8 million + hamba wenawa kiwwa.

    oya ehema kiyanna reason eka mokakda?
     

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,007
    1
    31,538
    113
    - උඩරට -
    එකෙක් පස්සෙන් එනවා බං දාමු දාමු කියලා (ඉන්ෂුවරන්ස් එකක්)
    ඌ කියන විදියට සෑහෙන benefits තියනවා.
    මොකද කරන්න දාන්නද?
    මාසෙකට දහදාහක් (10000/-) වගේ කියන්නේ.
    AIA Insurance
    එකේ වැඩ කරපු එකෙක් බන් මම.
    උන් කියන දේවල් අහන්න එපා බන් උබ.
    රක්ශණ ඔප්පුව කියලා එකක් ඇති..
    අන්න ඒක ඉල්ලගෙන දවසක් හොදට කියවපන්..
    රක්ශන ඔප්පුව සියලුම රක්ශන ආයතන වලට පොදුවේ දෙන එකක්.
    නීතී රීතී ඔක්කොම පොදුයි.
    ඒක කියවලා බලපන් දාන්වද නැද්ද කියලා..
     

    Cenon

    Well-known member
  • Feb 25, 2011
    6,838
    8,682
    113
    Cenon
    cenon.com
    after sales service eka hri naha bn

    uba dnwanm softlogic wage dapan bn

    unge service hodai corona walatath claims dunna
    AIA Insurance
    එකේ වැඩ කරපු එකෙක් බන් මම.
    උන් කියන දේවල් අහන්න එපා බන් උබ.
    රක්ශණ ඔප්පුව කියලා එකක් ඇති..
    අන්න ඒක ඉල්ලගෙන දවසක් හොදට කියවපන්..
    රක්ශන ඔප්පුව සියලුම රක්ශන ආයතන වලට පොදුවේ දෙන එකක්.
    නීතී රීතී ඔක්කොම පොදුයි.
    ඒක කියවලා බලපන් දාන්වද නැද්ද කියලා..
    Thanx alot machan...
     

    despa

    Active member
  • Jan 22, 2010
    704
    197
    43
    එකෙක් පස්සෙන් එනවා බං දාමු දාමු කියලා (ඉන්ෂුවරන්ස් එකක්)
    ඌ කියන විදියට සෑහෙන benefits තියනවා.
    මොකද කරන්න දාන්නද?
    මාසෙකට දහදාහක් (10000/-) වගේ කියන්නේ.
    amboo ok a mara ugulak ban
    danna nam epa
    okungen galaweemak neha.. parra benifit arakai mekai kiya iya ,.. bank wala danawata wada wasi kiya kiya enne...
    rawatenna nam epa
     
    • Like
    Reactions: Cenon and hodakolla