AIA එකෙන් Wealth Planner Online Job එක ගැන දන්න කෙනෙක් ඉන්නවද? මට හිතෙන විදිහට මේ Job එකේදි මෙයාල බලාපොරොත්තු වෙන්නේ එයාලගෙ insurance promote කරන එක අපි හරහා. මේ job එක කරන අය ඉන්නවද මට මේ ගැන විස්තර දැන ගන්න ඕනි හැමෝගෙන්ම.