ආතර් ඈශ් කියන්නේ ලෝකයේ හිටපු දක්ෂතම ටෙනිස් ක්‍රීඩකයෙක්. මොහු 1975 විම්බල්ඩන් ටෙනිස් කුසලානයද දිනාගන්නවා. මොහු තමයි එයා දිනාගත් ප්‍රථම කළු ජාතිකයා වෙන්නෙත්.
මේ ඉන්නේ ආතර් අය්යා තමයි.
මොහුට හදවත් සැත්කමක් අතරතුර සිදුකල රුධිර පාරවිලයනයකදී මොහුට අවාසනාවන්ත ලෙස HIV වෛරසය ශරීරගත වෙනව.
මේ අවාසනාවන්ත සිද්දිය දැනගත් මොහුගේ රසිකයන්
වැලනොකැඩි මොහුට ලියුම් එවනවා ඒවායින් බොහොමයක තියෙන්නේ ඇයි ඔබටම මෙහෙම උනේ ඇයි දෙවියන් ඔබටම මෙහෙමකරේ කියලා. ආතර් ඈශ් මෙන්න මෙහෙම පිළිතුරු දෙනවා.
"ලොව පුරා මිලියන 50ක් දරුවන් ටෙනිස් ක්‍රීඩා කරන්න ගන්නවා.
එයින් මිලියන 5ක් ටෙනිස් හොදින් ඉගෙන ගන්නවා.
500,000ක් වුර්තිමය ලෙස ටෙනිස් ක්‍රීඩා කරනවා.
500ක් ග්රෑන්ඩ් සලාම් ක්‍රීඩාකරනවා.
50ක් විම්බල්ඩන් ශුරතවයට ක්‍රීඩා කරනවා, 4ක් අවසන් පුර්ව වටයට තේරෙනවා, දෙදෙනෙක් අවසන්වටයේ ක්‍රීඩා කරනවා, එක් අයෙක් ජය ගන්නවා.
එදා මම ඇහුවේ නෑ දෙවියන්ගෙන් ඇයි දෙවියනේ මමම කියල ඒ නිසා මට අද අයිතියක් නෑ දෙවියන්ගෙන් අහන්න ඇයි දෙවියනී මමම කියල."
ලද නරක දෙයට සාප කිරීමට පෙර ලද හොද දෙයට ස්තුති කළාදැයි හොදින් මතක් කර බලන්න.