- මේ වීඩියෝ එකේ කියන විදිහට ලග ලග බ්‍රේක් වැදුනම ආයෙත් නියමිත් ප්‍රෙශර් එකට එනකන් වාහනේ හොලවන්ඩ බෑ කියලද මේ කියන්නේ? ඒත් අපිට කවදාවත් පාර මැද ප්‍රෙසර් බිල්ඩ් අප් වෙනකන් බස්/ලොරි නවත්තන් ඉන්නවා හම්බෙලා නෑනේ.
Last edited:
එතකොට අවධානේ හම්බෙන්නේ නෑනේ.ස්ටෑන්ඩ් එකේ තියනකොට චෙක් නොකර මොකද්ද මේ නටන නාඩගම . එක පාර නොදන්වා ඇවිත් තියන බස් ටික චෙක් කරා දඩ ගැහුවා වෙන ස්ටෑන්ඩ් එක්කට ගියා ඕක මාස 2-3 ක රොටේශන් වලට කරානම් බඩු හරි .
මගීන් එක්ක ගමන් කරන කොට චෙක් කරන්න බලතල තියෙනවා නේද මේ අයට.ස්ටෑන්ඩ් එකේ තියනකොට චෙක් නොකර මොකද්ද මේ නටන නාඩගම . එක පාර නොදන්වා ඇවිත් තියන බස් ටික චෙක් කරා දඩ ගැහුවා වෙන ස්ටෑන්ඩ් එක්කට ගියා ඕක මාස 2-3 ක රොටේශන් වලට කරානම් බඩු හරි .
අනික එන්න කලින් දුශිත නිලධාරීන් බස් කාරයන්ට ඕක ලීක් කරනවා එදාට උන් බ්‍රේක් තද කරන් එනවා . මේක හදන්න බැරි රටක් දූශිතයි දුශණය කියන එක DNA වලට කාවැදිලා ඉන්නේඑතකොට අවධානේ හම්බෙන්නේ නෑනේ.
බලතල ඇති ඒත් ඔය වගේ ටෙක්නිකල් දේවල් චෙක් කරන්න යන වෙලාව. ජපානේ ඒම පරක්කු උනාම ෆ්‍රයිවර් වැද වැද යනවා නඩු දාන්න පුලුවන් නිසා. හිතපන් එක්සෑම් එක්කට යන එකෙක් හිටිය උන්ටවීව් යන එකෙක් අනාතයි නේමගීන් එක්ක ගමන් කරන කොට චෙක් කරන්න බලතල තියෙනවා නේද මේ අයට.
මේක මම ගත්තේ ශින්ඩර්ස් ලිස්ට් ෆිල්ම් එකෙන් මනුස්සයෙක් ශ්‍රේශ්ඨ වෙනෙනේ එයාගේ තියෙන බලතල පාවිච්චි නොකර තරමට,බලතල මනුස්සයෙක්ට බලහත්කාරයෙන් දෙයක් පටවන්න පාවිච්චි නොකර මනුසසය්යි ශ්රේශ්ඨමගීන් එක්ක ගමන් කරන කොට චෙක් කරන්න බලතල තියෙනවා නේද මේ අයට.