Air brake ගැන දෙයක් තියෙන්වා දැනගන්ඩ

windows_ubuntu

Well-known member
  • Jun 2, 2018
    17,364
    25,886
    113
    Fantasy

    1. මේ වීඩියෝ එකේ කියන විදිහට ලග ලග බ්‍රේක් වැදුනම ආයෙත් නියමිත් ප්‍රෙශර් එකට එනකන් වාහනේ හොලවන්ඩ බෑ කියලද මේ කියන්නේ? ඒත් අපිට කවදාවත් පාර මැද ප්‍රෙසර් බිල්ඩ් අප් වෙනකන් බස්/ලොරි නවත්තන් ඉන්නවා හම්බෙලා නෑනේ.
    2..අනිත් ප්‍රස්නේ air brake තියෙන වාහනේක brake pedal එක පොඩ්ඩක් ප්‍රෙස් කරාම පොඩ්ඩක් බ්‍රේක් වදින්නයි, තරමක් යටටම පෑගුවම sudden brake වෙන්නේ කොහොමද? Hydraulic brake system එකේ නම් මට ඔය ගැටලුව නෑ මොකද තරල පරිමාව අනුව බ්‍රේක් වදින නිසා. Air brake system එකේදී මගෙ ලොජික් එක අනුව පොඩ්ඩක් පෑහුවමහත් sudden stop විය යුතුයි කියන එක. ඒක ගැටලුව මග හැරෙන්නේ කොහොද? මොකඛරි වෙන තියරියක්ද ඇප්ලයි වෙන්නේ.
     
    Last edited:

    Alameen

    Well-known member
  • Jan 8, 2023
    703
    1,204
    93
    වාහනේ ස්ටාර්ට් කරපු ගමන් නං ටිකක් වෙලා ඉන්නවා නේද ප්‍රෙෂර් එක බිල්ඩ්අප් වෙනකං?
     
    • Like
    Reactions: windows_ubuntu

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,386
    49,764
    113
    සේදවත්ත
    ස්ටෑන්ඩ් එකේ තියනකොට චෙක් නොකර මොකද්ද මේ නටන නාඩගම . එක පාර නොදන්වා ඇවිත් තියන බස් ටික චෙක් කරා දඩ ගැහුවා වෙන ස්ටෑන්ඩ් එක්කට ගියා ඕක මාස 2-3 ක රොටේශන් වලට කරානම් බඩු හරි .
     
    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,610
    22,757
    113
    අම්බකිස්ස
    ස්ටෑන්ඩ් එකේ තියනකොට චෙක් නොකර මොකද්ද මේ නටන නාඩගම . එක පාර නොදන්වා ඇවිත් තියන බස් ටික චෙක් කරා දඩ ගැහුවා වෙන ස්ටෑන්ඩ් එක්කට ගියා ඕක මාස 2-3 ක රොටේශන් වලට කරානම් බඩු හරි .
    එතකොට අවධානේ හම්බෙන්නේ නෑනේ.
     
    Alameen

    Well-known member
  • Jan 8, 2023
    703
    1,204
    93
    ස්ටෑන්ඩ් එකේ තියනකොට චෙක් නොකර මොකද්ද මේ නටන නාඩගම . එක පාර නොදන්වා ඇවිත් තියන බස් ටික චෙක් කරා දඩ ගැහුවා වෙන ස්ටෑන්ඩ් එක්කට ගියා ඕක මාස 2-3 ක රොටේශන් වලට කරානම් බඩු හරි .
    මගීන් එක්ක ගමන් කරන කොට චෙක් කරන්න බලතල තියෙනවා නේද මේ අයට.
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,386
    49,764
    113
    සේදවත්ත
    එතකොට අවධානේ හම්බෙන්නේ නෑනේ.
    අනික එන්න කලින් දුශිත නිලධාරීන් බස් කාරයන්ට ඕක ලීක් කරනවා එදාට උන් බ්‍රේක් තද කරන් එනවා . මේක හදන්න බැරි රටක් දූශිතයි දුශණය කියන එක DNA වලට කාවැදිලා ඉන්නේ

    මගීන් එක්ක ගමන් කරන කොට චෙක් කරන්න බලතල තියෙනවා නේද මේ අයට.
    බලතල ඇති ඒත් ඔය වගේ ටෙක්නිකල් දේවල් චෙක් කරන්න යන වෙලාව. ජපානේ ඒම පරක්කු උනාම ෆ්‍රයිවර් වැද වැද යනවා නඩු දාන්න පුලුවන් නිසා. හිතපන් එක්සෑම් එක්කට යන එකෙක් හිටිය උන්ටවීව් යන එකෙක් අනාතයි නේ
    ------ Post added on Feb 5, 2023 at 8:11 AM
     
    • Like
    Reactions: War Fighter

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,610
    22,757
    113
    අම්බකිස්ස
    මගීන් එක්ක ගමන් කරන කොට චෙක් කරන්න බලතල තියෙනවා නේද මේ අයට.
    මේක මම ගත්තේ ශින්ඩර්ස් ලිස්ට් ෆිල්ම් එකෙන් මනුස්සයෙක් ශ්‍රේශ්ඨ වෙනෙනේ එයාගේ තියෙන බලතල පාවිච්චි නොකර තරමට,බලතල මනුස්සයෙක්ට බලහත්කාරයෙන් දෙයක් පටවන්න පාවිච්චි නොකර මනුසසය්යි ශ්‍රේශ්ඨ