Air conditioner එකක්

VPS09

Well-known member
  • Sep 13, 2014
    6,727
    2,138
    113
    maharagama

    Site එක ඩවුන් කරා මන් විසිට් කරල ඉද්දිම. ප්‍රයිස් වැඩි කරයි වගේ

    මේක රූම් එකකට විතරද මචන් සෙට් වෙන්නෙ. රූම් එකයි බාත් රූම් එකයි පැසෙන්ජර් කෑල්ලකුයි කවර් කරගන්න බැරිද
     

    dilans

    Well-known member
  • Jul 21, 2007
    2,137
    1,211
    113
    home
    Okkoma sqft keeyada kiyapanko. Kokatath 18k ekak balapam. Yako bathroom eke dora aralada thiyenne