. එත් AC එක තරම් නැ. එත් ගොඩක් හොද වටිනා බඩුවක්, 3 year warranty එක්ක 18 විතර උනේ singer එකේ 

nope මචං, its not a waste of money, my point of view. use it, feel it, comment itwaste of money

nope මචං, its not a waste of money, my point of view. use it, feel it, comment it
මම use කරනවා මචං හැබැයි ඕක නෙමේ DiET 22i කියන එක .
![]()
ceiling fan එකකට වඩා යන current එක අඩුයි කියල තමා මට හිතෙන්නේ, ඕක දාගෙන හිටිය 24*7 දාගෙන හිටිය කියල current bill එකේ වැඩි වීමක් උනේ නැ. fan එකට වඩා ෆට්ට cool මචං. ඇග වේලෙන ගතියක් නැ.ice කැට ටිකක් දාල 15 මින් වගේ cooler එක විතරක් on කරලා ඊට පස්සේ fan එක දැම්ම ම නම් AC එකක් වගේ. එත් AC එක තරම් නැ. එත් ගොඩක් හොද වටිනා බඩුවක්, 3 year warranty එක්ක 18 විතර උනේ singer එකේ

ඔව් මචං, මන් ඉතින් මෙතන අයේ බොරු කියන්න ඕනේ නැ, ඇත්ත බන් කිව්වේmeka sirawta aulak nada? current bill shapeda?

ඔව් මචං, මන් ඉතින් මෙතන අයේ බොරු කියන්න ඕනේ නැ, ඇත්ත බන් කිව්වේ![]()
200ft2 room ekakata oka athida? AC damma wage cool ekak tiyanawada? water witarada use kerenne?

ඔන්න ඕක නම් මේකෙන් කරන්න බැ මචං, මන් කිව්වේ මේක fan එකක් වගේ, මේක swing වෙනකොට හුලග වදින area එක විතරයි cool වෙන්නේ. මේක හොදයි නිදා ගන්නකොට ඇද ලගින් තියා ගන්න, පාඩම් කරනකොට පුටුව ලගින් තියා ගන්න, එහෙම නැතුව AC එකක් වගේ මුළු room එකක් cool කරන්නේ නැ මචං මේකෙන් 
200ft2 room ekakata oka athida? AC damma wage cool ekak tiyanawada? water witarada use kerenne?

ela ela hulan wadina area ekada cool wenne?
ඔව් මචං ice කැට දාල cooler එක විතරක් 15 min on කරලා fan එක දැම්ම හොද cool එකක් එනව, එත් AC වගේම නැ, yes මචං water, ICE, ICE water මේ ඕනි එකක්![]()