Air cooler machines (Symphony)

cedric1986

Member
Apr 9, 2012
29,703
941
0
192.168.1.1
:shocked::no: ඔන්න ඕක නම් මේකෙන් කරන්න බැ මචං, මන් කිව්වේ මේක fan එකක් වගේ, මේක swing වෙනකොට හුලග වදින area එක විතරයි cool වෙන්නේ. මේක හොදයි නිදා ගන්නකොට ඇද ලගින් තියා ගන්න, පාඩම් කරනකොට පුටුව ලගින් තියා ගන්න, එහෙම නැතුව AC එකක් වගේ මුළු room එකක් cool කරන්නේ නැ මචං මේකෙන් :yes:

ඔව් මචං ice කැට දාල cooler එක විතරක් 15 min on කරලා fan එක දැම්ම හොද cool එකක් එනව, එත් AC වගේම නැ, yes මචං water, ICE, ICE water මේ ඕනි එකක් :yes:

fva2aa.jpg
 
kevin37

Member
Oct 17, 2010
3,888
446
0
37
Colombo
mata nan oka therumak ne ban. okata wada ceiling fan eka sapai. oken cool eka wadi wela aga welenawa wage eta passe oka off karama agata amarui.

ceiling fan දාගෙන ඉන්නකොට ඇග වේලෙනවා බන්. ඊට පස්සේ සේම හැදෙනාව :(
 
Sonique

Well-known member
  • Oct 22, 2007
    25,154
    11,170
    113
    Forest
    Man dan godak kal idan pawichchi karanawa. Patta item eka. Wathura daana wadenunmata echchara set une na. Wathura nathuwa pawichchi karanne.Patta hodai :D AC thiya mona cool ekakwath ennenun na habai. Fan ehekata wada patta :)
     
    Last edited:

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,154
    11,170
    113
    Forest

    ඔව් මචං ice කැට දාල cooler එක විතරක් 15 min on කරලා fan එක දැම්ම හොද cool එකක් එනව, එත් AC වගේම නැ, yes මචං water, ICE, ICE water මේ ඕනි එකක් :yes:

    Pachanun gahanna epa machan fan ekak widihata hodai AC thiya mona cool ekakwath ennenun na. :lol:
     
    kevin37

    Member
    Oct 17, 2010
    3,888
    446
    0
    37
    Colombo
    Pachanun gahanna epa machan fan ekak widihata hodai AC thiya mona cool ekakwath ennenun na. :lol:

    මේකෙන් cool එකක් එන්නේ නැහැ කියනව නම් උබට සිතල දැනෙන් නැති එකෙක් :lol::lol::lol:
    අනේ ඉස්සෙලා උබ ගාව තියෙන එකේ photo එකක් දාපන් මම දැම්ම වගේ. ඊට පස්සේ මෙතන comment කරපන් නිකන් බොරු ගොඩක් ගහන්නේ නැතුව :growl:
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,154
    11,170
    113
    Forest
    මේකෙන් cool එකක් එන්නේ නැහැ කියනව නම් උබට සිතල දැනෙන් නැති එකෙක් :lol::lol::lol:
    අනේ ඉස්සෙලා උබ ගාව තියෙන එකේ photo එකක් දාපන් මම දැම්ම වගේ. ඊට පස්සේ මෙතන comment කරපන් නිකන් බොරු ගොඩක් ගහන්නේ නැතුව :growl:

    Hitu man ubata daala pennunna photo ekak. Minissunwa andanna epa oi. Man oka kaallen kaalata galoola thiynawa motor ekak maaru karanna. Uba inne kaantharekanun oka daapuwama ubata seethala athi :lol:
     
    kevin37

    Member
    Oct 17, 2010
    3,888
    446
    0
    37
    Colombo
    Hitu man ubata daala pennunna photo ekak. Minissunwa andanna epa oi. Man oka kaallen kaalata galoola thiynawa motor ekak maaru karanna. Uba inne kaantharekanun oka daapuwama ubata seethala athi :lol:

    හරි ඉතින් පෙන්නපන් කෝ මෙතන තවත් කිවන්න්නේ නැතුව, :growl:
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,154
    11,170
    113
    Forest
    හරි ඉතින් පෙන්නපන් කෝ මෙතන තවත් කිවන්න්නේ නැතුව, :growl:

    Dan nika idapan

    33cvrih.jpg

    Machan keppa nogaha idapan. Okata ice kata daapuwama wadima unoth winaadiyak cool eka thiyei. Oke thiyana water tank eke size ekata okata ice kata goniyak danna oni. Naththan wathura bothal fridge eke daala thiyala winaadi 10n 10ta puroopan. U hoyanna AC wage cool ekaknun uuta meka hari yanne na. Anika oke cooler eka on karan budiyaawoth peenase hadila thama nawathinne. E hinda uwa andanna epa. Oke gaane hatiyata oken hambena cool ekak na. Fan ekak widihatanun hodai hoda air flow ekak ena
     
    kevin37

    Member
    Oct 17, 2010
    3,888
    446
    0
    37
    Colombo
    Sonique කියන එකාට කියන්නේ මේක පොඩ්ඩක් අහ ගනින්
    මම මුල ඉදලම දාල තියෙන පොස්ට් බලපන්, මම ඒ එකකවත් කියල නැහැ AC එකක් තරම් cool වෙනවා නැත්තම් මුළු room එකක් ම cool වෙනවා කියල, මම කියල තියෙන්නේ මේක swing වෙන area එක විතරයි cool වෙන්නේ එහෙම නැතුව AC එකක් වගේ නෙමේ කියල.
    අනිත් එක උබ මට කියපන් මේක කොහොමද උබ වතුර නැතුව use කරන්නේ කියල. water level එක අඩු උනාම මේකේ tank indicator bulb එක red වෙලා beep sound එකක් ඇවිත් මේක auto off වෙනවා.
    මේක use කරන්න කියල තියන්නේ වතුර දාල, ice කැට දාල, නැත්තම් ice water හරී දාල, එතකොට තමා මිනිහෝ මේක තියෙන cooling pad එක තෙත් වෙන්නේ, ඉට පස්සේ තමා එන හුලග තෙත් වෙලා එහෙම නැත්තම් cool වෙලා ඇගට වදින්නේ. උබ මෙතන බොරු නොදා හිටපන්, අනිත් එක වෙන brand එකක් use කරන ඒවුන් ගැන මම දන්නේ නැ. මම කියන්නේ Air cooler machines (Symphony) ගැන විතරයි :growl:
     
    Danna paka thama gona. Cooler eka on kalaama witharai huyanno water line eka on wenne. Naththan nikan fan eka karakenawa witharai. Yata thiyana water tank eken udata wathura pump karala ewwa fan eka udata watenna denawa. Fan eka karakena wegeta wathura mist eka wela eliyata enawa. indicater bulb eka red wela beep sound eka enawa ube achchige thatten :lol: Mulinma daapanko uba gaawa thiyana symphony eke photo ekak reddawal danne nathuwa. Pad eka theth unaanun loku deyak ube :P
     
    Last edited:

    kevin37

    Member
    Oct 17, 2010
    3,888
    446
    0
    37
    Colombo
    උබ ගාව තියෙන්නේ පරණ version එකක් නේ :lol:
    30j3gg6.jpg

    එකකෝ උබේ cooling pad සවුත්තු වෙලා, දැන් උබ කොච්චර කල් වෙනවද අරන් ඕක ? මන් නම් ගත්තේ ගිය මාසේ
     
    jwaruna

    Junior member
  • Sep 9, 2006
    672
    17
    18
    colombo
    Hitu man ubata daala pennunna photo ekak. Minissunwa andanna epa oi. Man oka kaallen kaalata galoola thiynawa motor ekak maaru karanna. Uba inne kaantharekanun oka daapuwama ubata seethala athi :lol:

    Uba eka galwwa nam ...hariyata wada nathuwa athi..., hoda motor ekak dagena balanna...:D:D:D:D:D
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,154
    11,170
    113
    Forest
    උබ ගාව තියෙන්නේ පරණ version එකක් නේ :lol:
    30j3gg6.jpg

    එකකෝ උබේ cooling pad සවුත්තු වෙලා, දැන් උබ කොච්චර කල් වෙනවද අරන් ඕක ? මන් නම් ගත්තේ ගිය මාසේ

    U damma photo ekai uba daana labbawalui compare karala balapan mulin :lol:
     
    kevin37

    Member
    Oct 17, 2010
    3,888
    446
    0
    37
    Colombo
    Sonique - ඉස්සෙලා කතා කරන්න ඉගෙන ගනින් පරයා. උබේ ගාව තියෙන old version + damged cooling pad එකත් අරගෙන දැන් මෙතනින් කටයි පුකයි වහගෙන පල
    347ck7p.jpg
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,154
    11,170
    113
    Forest
    Uba eka galwwa nam ...hariyata wada nathuwa athi..., hoda motor ekak dagena balanna...:D:D:D:D:D

    Na bun oke siddiya thama water tank eke yata duwili allana eka. Eeta passe tika kaalayak yaddi duwili gadai oka. Eka sudda karanna kohomath oka galawanna oni. Mama repair kale fan motor ekawath moter pump ekawath newe bun. Oke ara asse thiyanawa wind direction eka continuously maaru kakranna podi plastic kaali wagayak. Oka wada karanne nathuwa gihin eke motor eka maaru kala. Nathuwa wena awulak na.
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,154
    11,170
    113
    Forest
    Sonique - ඉස්සෙලා කතා කරන්න ඉගෙන ගනින් පරයා. උබේ ගාව තියෙන old version + damged cooling pad එකත් අරගෙන දැන් මෙතනින් කටයි පුකයි වහගෙන පල
    347ck7p.jpg

    Dan pajaathainun nikan idin man katha karana hati hadanna awa gona :lol: Uba me lagadi ekak aragena uda painawa :lol: