පීනස වගේ ලෙඩ තියෙන අයට එච්චරම හොද නැහැ.
MDF වගේ ගෘහභාණ්ඩ වලටත් එච්චරම ගුණදායක නැහැ.
අනිත් දේ තමයි ගොඩක් වෙලාවට විකුණන්නෙ A/C එක වගේමයි කියල අන්දලා කස්ටමර්ලව. A/C එකේ performance එක ගන්න බැහැ වගේම වෙන්නෙ හාත්පසින්ම වෙනස් දේවල් දෙකක්.
නමුත් පරිස්සමින් පාවිච්චි කරනවනම් ෆෑන් එකකට වඩා හොදයි මට අනුවනම්. අවුල තියෙන්නෙ කාමරේ ජලවාශ්ප ප්‍රමාණය ඉහල යනව. electronic බඩු ගැන පොඩ්ඩක් අවධානයෙන් ඉන්න.