Questions Air Coolers

crazzychathu

Well-known member
  • Jul 9, 2011
    771
    150
    63
    Air coolers use කරන උන් පොඩ්ඩක් වාසි අවාසි කියපන්කො, මන් එකක් ගන්න බැලුවේ singer එකෙන්, dust එක ගියාම ක්ලීන් කරන්න අමාරුයි කියන්නේ ඇත්තද බන්.
     

    EssJeeEm

    Well-known member
  • Jan 7, 2020
    2,127
    3,638
    113
    Air coolers use කරන උන් පොඩ්ඩක් වාසි අවාසි කියපන්කො, මන් එකක් ගන්න බැලුවේ singer එකෙන්, dust එක ගියාම ක්ලීන් කරන්න අමාරුයි කියන්නේ ඇත්තද බන්.
    Cool Water දාන්න ඕනි හොදට Cool වෙන්න නම් .උබ ගන්න යන Liters ගාන Cool කරන්න වියදමක් යනවා

    Copied " air conditioner කාමරයේ අභ්යන්තර වාතය නැවත නැවතත් සංසරණය වන අතර air cooler පිටතින් නැවුම් වාතය ඇදගෙන එය සිසිල් කරයි. එසේම, වායු සිසිලනකාරකය air conditioner මෙන් අධික ලෙස වියළී නොයයි. එය ක්‍රියාත්මක වන ආකාරය නිසා air cooler ඔබේ කාමරයට වඩා හොඳ වාතය ලබා දෙයි. කෙතරම්ද යත්, air cooler සංසරණය වන වාතය ඇදුම හෝ දූවිලි ආසාත්මිකතා ඇති අයට වඩාත් යෝග්‍ය වේ. "

    Link

    AC එකකත් නඩත්තු වියදම් ,ඒ වගේම වැඩි විදුලි බිලක් යනවා, මුලික වියදමකුත් යනවා, ඒ අතින් බලනකොට Air Cooler එකක් අරගන්න එක හොදයි කියලා මට හිතන්නේ
     
    • Like
    Reactions: crazzychathu

    vgp

    Well-known member
  • Aug 19, 2010
    2,418
    2,063
    113
    cool water දාල නන් බැලුවේ නැ . නිකන් වතුර දාල නං වෙනසක් නැ මට fan එකකට වඩා . Honeywell එකක්
     

    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    6,193
    4,552
    113
    main concerns i faced

    - No proper brands available
    - Cooler is fairly short (if you buy a small capacity you need to keep it on a stand to raise it up to ur needs)
    - Smaller capacity (if you buy a small capacity you need to feed in water daily or every 3,4 hrs)
    - not enough fan power (smaller capacities have smaller fans) . smaller the fan theres not enough evaporative cooling power
    - no proper mechanism to feed in water (some have small inlets where its hard to put in water from a bucket)
    - no ice compartment (none of the smaller aircoolers have an ice compartment)
    - No remote control

    But since my work environment cannot be sealed to fix an AC, i bought a honeywell 60 liter aircooler and it works great


    reasons to buy
    - Height is perfect
    - have wheels to move and turn
    - have a water inlet (plug a hose and open it to a certain level (fresh water gives enough cooling rather than keeping hot water in its tank)
    - have a big side door to feed in water if feeding from a bucket
    - 60 liters is enough to work nonstop for 3 days or a week if used for about 8hrs
    - Fan speed is superb
    - covers a large area
    - have an ice compartment
    - have a remote
    - easy to clean (there is a dust filter. better to clean it regularly)
    - does not make ur skin dry like AC
    - low level water cut off alarm
    - provides enough cooling to work comfortably
    - super low power consumption compared to AC

    few things to note.
    - aircoolers are not AC
    - you cant expect is to cool a room like an AC
    - it takes sometime to cool
    - if you keep in a very hot environment it wont be enough
    - aircoolers are spot coolers. does not cool the whole room so better to direct it to the location you need it (eg: bed/ table)
    - i clean it every week or every 2 weeks (our water is not clean. not good to keep for a long period and mud get deposited

    overall. im very satisfied with the product and amount of cooling it gives. if you add a drop of essential oil it gives a pleasent smell as well. unlike an AC

    same as AC, check the size of the room. Amount of features you need. do regular cleaning (mala yaka wage gedara gihin dala use karot after 1 month ul have to throw. the condition of all aircoolers i have seen in peoples offices and homes are pathetic due to not been taken care of.)

    Honeywell 60litre = 35000 (anik eka brand ekak wat set une na compared to everything ive mentioned including singer)
     

    dilw

    Well-known member
  • May 13, 2015
    2,525
    1
    2,388
    113
    ගන්න එපා බං පාඩුයි, මාත් Honeywell එකක් යූස් කලා, සද්දෙයි හුලං පාරයි විතරයි කූල් වෙන්නෙ නෑ, දැන් යූස් කරන්නෙ Panasonic AC එකක්, කරන්ට් බිල් එකත් අඩු උනා දැන්, ඕකට දාපු වෙලේ ඉදන් ඕෆ් කරනකන් කරන්ට් එක යනව ,බගෙට බගයක් වගේ අඩුයි AC එකට
     

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,357
    13,955
    113
    air cooler වලින් වෙන්නේ humidity වැඩි කරන එක. ලංකාව වගේ humidity 90%+ තියන රටක ඕක තේරුමක් නෑ.

    අලුත් වාතය එනවා bla bla බොරු කතා. එක්කෝ AC කරපන් නැත්තම් Fan