ඇතුලේ යන අයට තේරෙන්නේ නෑලු මචන්. ඉස්සර ගොඩක් බිස්නස් කරන අය තමයි අමරිකාවෙයි ලන්ඩන් අතර ගියේ. ගමටන පැය 3 විනාඩි 30. නුවර ඉඳලා කොළඹට ඊට වඩා යනවා.![]()

සල්ලිකායෝ තමා නේ ඔක්කොම
ඔව්. ඉස්සර කොන්කොර්ඩ් එකේ යනවා කියන්නේ ලොකු දෙයක්. ඔක්කොම බිස්නස් කාරයෝ, ලොකු ලොව්යර් ලා තමයි ඕවා වල ගියේ. කොන්කොර්ඩ් ගොඩක්ම පාවිච්චි කරේ බ්‍රිටිෂ් එයාර් වේස්, එයාර් ෆ්රාන්ස් තමයි. වේට් ලීස් කරේ සින්ගපෝ එයාර් ලයින්ස් එකයි බ්‍රනිෆ් කියලා තව එයාර් ලයින් එකකුයි තමයි
udin yannaa dan bayaiii

Top speed: 2,172 km/h
me tama aye tibila tiyena anik ekama commercial super sonic ject eka
Tupolev Tu-144
http://en.wikipedia.org/wiki/Tupolev_Tu-144

tfs...
plane gaman anathurudayakai...
rep denna balu thawama..


එක දෙයක් කියන්න ඕනේ. වෙන හැම ගුවන් අනතුරකින් අලුත් දෙයක් හොයාගන්නවා ඊළඟ සැරේ එහෙම අනතුරක් නොවෙන්න. දැන් මේකෙන් උනේ ධාවන පතේ නොතිබෙන්න ඕනේ පුංචි පුංචි සුන්බුන් හොයාගන්න අලුත් ක්‍රම යොදවන්න උනා ආයෙත් මේ වගේ දෙයක් නොවෙන්න. කලින් රන්වේ චෙක් උනේ නෑ එත් දැන් අලුත් ක්‍රම පාවිච්චි කරනවා. මේ තියෙන්නේ ඒ වගේ දැනට එයාර් පොර්ට් වල රන් වේ වල තියන සුන් බුන් (FOD - Foreign Object Debris) ඩිටෙක්ට් කරන අලුත්ම සිස්ටම් එක.
![]()
![]()
![]()
![]()
එල එල සහෝ නියමයි..
මම දිගටම මේ වගේ ඇක්සිඩන්ට්ස් ගැන දාන්න ඉන්නේ
සප් එක දෙන්න ඔයත්
