Air Crash Part 1 - ගුවන්_අනතුරක් 1

rashee_irosh

Well-known member
  • Jan 11, 2009
    12,471
    1,319
    113
    Earth
    ඇතුලේ යන අයට තේරෙන්නේ නෑලු මචන්. ඉස්සර ගොඩක් බිස්නස් කරන අය තමයි අමරිකාවෙයි ලන්ඩන් අතර ගියේ. ගමටන පැය 3 විනාඩි 30. නුවර ඉඳලා කොළඹට ඊට වඩා යනවා. :baffled::baffled:
    :P
    සල්ලිකායෝ තමා නේ ඔක්කොම
     
    rx_storm_aight

    Well-known member
  • Oct 29, 2008
    3,365
    1,126
    113
    Earth
    :cool::cool: TFS

    oz05.png
     
    • Like
    Reactions: rashee_irosh

    rochel1977

    Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    :P
    සල්ලිකායෝ තමා නේ ඔක්කොම

    ඔව්. ඉස්සර කොන්කොර්ඩ් එකේ යනවා කියන්නේ ලොකු දෙයක්. ඔක්කොම බිස්නස් කාරයෝ, ලොකු ලොව්‍යර් ලා තමයි ඕවා වල ගියේ. කොන්කොර්ඩ් ගොඩක්ම පාවිච්චි කරේ බ්‍රිටිෂ් එයාර් වේස්, එයාර් ෆ්‍රාන්ස් තමයි. වේට් ලීස් කරේ සින්ගපෝ එයාර් ලයින්ස් එකයි බ්‍රනිෆ් කියලා තව එයාර් ලයින් එකකුයි තමයි
     
    • Like
    Reactions: rashee_irosh

    rashee_irosh

    Well-known member
  • Jan 11, 2009
    12,471
    1,319
    113
    Earth
    ඔව්. ඉස්සර කොන්කොර්ඩ් එකේ යනවා කියන්නේ ලොකු දෙයක්. ඔක්කොම බිස්නස් කාරයෝ, ලොකු ලොව්‍යර් ලා තමයි ඕවා වල ගියේ. කොන්කොර්ඩ් ගොඩක්ම පාවිච්චි කරේ බ්‍රිටිෂ් එයාර් වේස්, එයාර් ෆ්‍රාන්ස් තමයි. වේට් ලීස් කරේ සින්ගපෝ එයාර් ලයින්ස් එකයි බ්‍රනිෆ් කියලා තව එයාර් ලයින් එකකුයි තමයි

    තෑන්ක්ස් අයියා අලුත් දෙයක් ඉගෙන ගත්තා..

    udin yannaa dan bayaiii

    බය වෙන්න එපා බන්.. එයාර් ට්‍රාන්ස්පෝර්ටේශන් තමා ලෝකේ සේෆ්ටි අතින් උඩින්ම ඉන්නේ...
     
    rochel1977

    Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    එක දෙයක් කියන්න ඕනේ. වෙන හැම ගුවන් අනතුරකින් අලුත් දෙයක් හොයාගන්නවා ඊළඟ සැරේ එහෙම අනතුරක් නොවෙන්න. දැන් මේකෙන් උනේ ධාවන පතේ නොතිබෙන්න ඕනේ පුංචි පුංචි සුන්බුන් හොයාගන්න අලුත් ක්‍රම යොදවන්න උනා ආයෙත් මේ වගේ දෙයක් නොවෙන්න. කලින් රන්වේ චෙක් උනේ නෑ එත් දැන් අලුත් ක්‍රම පාවිච්චි කරනවා. මේ තියෙන්නේ ඒ වගේ දැනට එයාර් පොර්ට් වල රන් වේ වල තියන සුන් බුන් (FOD - Foreign Object Debris) ඩිටෙක්ට් කරන අලුත්ම සිස්ටම් එක.

    41b3e1c9a72563adbb791550ecdbe3a5_XL.jpg

    debris-detection.jpg

    Hammer-on-Runway.jpg

    1270830405013.png
     
    එල එල සහෝ නියමයි..
    මම දිගටම මේ වගේ ඇක්සිඩන්ට්ස් ගැන දාන්න ඉන්නේ
    සප් එක දෙන්න ඔයත්
     
    • Like
    Reactions: thilihare

    Similar threads