Air Crash !!!!

Chrisrg

Member
Sep 17, 2011
2,334
215
0
කඩුවෙල
උඹ තියන්නේ නිල් පාටයි රතු පාටායි කියන කතාවද:oo:?අතුරදන් විම,අනතුරට පත්වෙච්චි තැන් එක තැනක නෙමෙයි විවිධ තැන වලයි.මොකක හරි පාටේ ප්‍රශනයක් කියලාද කියන්නේ.?එවුනත් පාට වෙනස් විදිහකට නේ තියෙන්නේ..එකන් අනතුරත් එකක ඇති සම්බනදය:eek::confused:.අර පුටින්ගේ පෙලෙන් කතාව නෙමෙයි නේ:eek:.
 
Last edited:

olu bakka

Well-known member
  • Aug 18, 2011
    21,979
    22,389
    113
    නෑ යකෝ.මූ කියන්නෙ crash වෙච්ච හැම plane එකක් ම පිටි පස්සෙ රතු නිල් ඉරි තිබිච්ච ඒවා කියලා.ඉතින් බන් ඒක පුදුමයිනෙ.
     

    Fire Five

    Well-known member
  • Oct 25, 2011
    5,393
    336
    83
    sysco
    පිටසක්වල ජීවින් කියල මම හිතන්නේ මේක කරන්න ඇත්තේ :P:lol:
     
    Sep 25, 2008
    757
    35
    0
    අප්පේ බන් මේක ඇත්ත නම් ශ්‍රී ලන්කන් ඒවගෙත් රතු නයා කොටලා තියනවනේ නැට්ටේ