Air Field එක ගැන දැනගන්න ඕනෙද?

SHEHAN_GIWANTHA

Well-known member
  • Dec 24, 2013
    11,944
    11,678
    113
    Air Field එක ගැන දැනගන්න ඕනෙද?

    එළකිරියේ ඉන්න ගොඩ දෙනෙක් රට ගිහිල්ලා ඇති. ඒ උනාට aircraft එකක් ළඟටවත් ගිහිල්ල නැති අය තමෛ ගොඩක් ඉන්නේ. ඉතින් මම aircraft ගැන විස්තර මීට කලින් දැම්ම නිසා අද aircraft එකක් හසුරවන airfield එක ගැන විස්තර ටිකක් කියන්න හිතුනා .

    දැන් අපි බලමු මොකක්ද මේ airfield එක කියන්නේ කියලා. මෙහෙමි උඩින් පේන්නේ

    heathrow-runways.jpg


    aerial-photo-runway-29-Oakland-airport-AHLB2372.jpg



    මේක තමා aerodrome/airport එකක ප්‍රදාන සැලැස්ම


    5333b859e1f84215bdc37223767f2254-airport-runway-signs-and-symbols-explained.jpg


    New_Airport_Diagram.jpg



    දැන් අපි බලමු මේ aircraft එක landing සහ takeoff කරන runway (රන්වේ) එක ගැන.පහල තියෙන පින්තුර වලින් ඔයාලට පුළුවන් runway එකේ ඇඳලා තියෙන markings ගැන idea එකක් ගන්න.

    RunwayDiagram.png


    preview_html_m6bb90591.gif


    දැන් බලමු aircraft එක runway එකට දාන්න taxi කරගෙන එන taxi ways ගැන

    taxilights.jpg


    lesson7figure07.gif


    aircraft එක runway එකට දානකන් ground signal දෙන්නේ marshaller

    gethumb2.php


    සමහර airport ලොකු හින්දා follow me vehicle එකක් පාවිච්චි කරනවා


    6849278561_8fe23cd088_z.jpg


    aircraft servicing and parking කරන්න hanger එක පාවිච්චි කරනවා

    2010110721_29_17-vi.jpg


    දැන් බලමු aircraft එක ගුවන්තොටුපොළත් එක්ක communication තියාගන්න ටවර් එක ගැන. මේකට කියන්නේ air traffic controlling tower කියලා

    Melbourne_airport_control_tower_and_united_B747.jpg


    acams_equipped_air_traffic_control_tower.jpg


    දැන් බලමු මගී පර්යන්තය හෙවත් passenger terminal එක කොඉ වගේද කියලා

    article-2246733-167A47E1000005DC-138_634x423.jpg


    maurice_plaisance_terminal_fr.jpg


    දැන් airfield එකේ පාවිච්චි කරන වාහන ගැන බලමු. passenger transport , refueling,catering, gully, baggage service, ladders, towing, fire vehicles and etc

    1280px-Airport_mobile_stairs_and_vehicles_1.png


    flughafenfeuerwehr-wachsen.jpg


    දැන් කට්ටියට airfield එක ගැන පොඩි අදහසක් ආව කියලා හිතනවා. හොන්දෛ කියල හිතෙනවනන් රෙප් දීලා යන්න. BUMP එකක් දාන්නත් අමතක කරන්න එපා

    සිංහල ජාතියට ජය වේවා!
     
    Last edited:

    pulsedeal

    Active member
  • Oct 29, 2011
    928
    243
    43
    In Time
    Joke ekata ahanawa newei,
    bro flight ekak land karaddi kohomada hariyatama air field eka target karala land karanne
    dan kiyanna epa signal kanu balala kiyala
    mama ahanne land karaddi kohomada ilakke ganne.podda varadunoth katunaayaka land karama eka negombo kalapuvene neada?air field eka godak loku nisaada ehema land karanna puluvan
    joke ekata nevei nodanna deyak ahuve
     

    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,944
    11,678
    113
    Joke ekata ahanawa newei,
    bro flight ekak land karaddi kohomada hariyatama air field eka target karala land karanne
    dan kiyanna epa signal kanu balala kiyala
    mama ahanne land karaddi kohomada ilakke ganne.podda varadunoth katunaayaka land karama eka negombo kalapuvene neada?air field eka godak loku nisaada ehema land karanna puluvan
    joke ekata nevei nodanna deyak ahuve

    mehemai machan aircraft eke athule tiyenawa instruments(meter) air field eka tiyena thana hoyaganna puluwan. hama aircraft ekakatama tiyenawa route ekak. ethakota pilot e route eke tama yanne. aircraft eka runway ekata approach karanna one widya eyala dnnawa. runway ekata kelin path eka hadaganne kotanadida, usa kochchara tiyaganna oneda, speed eka kochchara tiyganna oneda kiyala eyala dannawa, tower eken upades denawa. anika ewage tiyenawa instrument landing system kiyala ekak eken usa wamata dakunata kochchara ganna oneda kiyala hoyaganna puluwan. oita wada advance widiyata kiwwoth therena ekak nati wei machan
     

    rochel1977

    Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    Joke ekata ahanawa newei,
    bro flight ekak land karaddi kohomada hariyatama air field eka target karala land karanne
    dan kiyanna epa signal kanu balala kiyala
    mama ahanne land karaddi kohomada ilakke ganne.podda varadunoth katunaayaka land karama eka negombo kalapuvene neada?air field eka godak loku nisaada ehema land karanna puluvan
    joke ekata nevei nodanna deyak ahuve


    ඕකට කියන්නේ Instrument landing system (ILS) කියලා මචන්. ෆ්ලයිට් එක එයාර්පොර්ට් එකට ඇප්රෝච් වෙන්න කලින් රන් වේ එකේ තියන මේ සිස්ටම් එකත් එක්ක හරියටම කොමියුනිකෙට් කරනවා. එහෙම තමයි ප්ලේන් එකට ඕන එයාර් ස්පීඩ්, ග්‍රවුන්ඩ් ස්පීඩ්, ඇල්ටිටියුඩ් එහෙම හදා ගන්න උදව් වෙන්නේ. ATC එකෙන් තමයි අනික් ඒවා පයිලට්ට දැනුම් දෙන්නේ. කොයි රන් වේ එකේද බාන්නේ, බෑවට පස්සේ කොයි එක්සිට් එක අරගෙන කොයි ගේට් එකටට යන්න ඕනේ කියලා. ;)