Air filters මාරු කරන්නද ? තව පුලුවන්ද?

PHBhagya

Well-known member
  • Feb 26, 2020
    25,138
    3
    118,874
    113
    Gampaha
    සකුරා බ්‍රෑන්ඩ් එකෙන් දාන්න. ගාණත් සාපේක්ශව අඩුයි. කොලිටි එකත් හොඳයි.
    (ඇල්ටාවට තියෙනවද දන්නෑ....)
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,312
    36,415
    113
    කෑගල්ල
    සකුරා බ්‍රෑන්ඩ් එකෙන් දාන්න. ගාණත් සාපේක්ශව අඩුයි. කොලිටි එකත් හොඳයි.
    (ඇල්ටාවට තියෙනවද දන්නෑ....)
    තව එකක් පෙන්නුවා සුදු පාට පෙට්ටියෙ රතු පාටින් නම ගහපු. එක 1400යි. ගොඩක් ගාන අඩුයි. එකද දන්නේ නෑ.
     

    trng

    Well-known member
  • Jul 18, 2008
    1,066
    362
    83
    SAKURA A-14540 kiyala illanna Rs 2700 wediyen ganna epaa,,,made in Indonesia,,

    Alto Maruti walata made in Japan filter enne ne
     
    • Like
    Reactions: kasun090354t