පිෂ්ෂුද අඩේ ඕවා අයින් කරන්නේ. මැදින් හිලක් හැදුවනම් තව කාලාන්තරයක් සුවර්
තව එකක් පෙන්නුවා සුදු පාට පෙට්ටියෙ රතු පාටින් නම ගහපු. එක 1400යි. ගොඩක් ගාන අඩුයි. එකද දන්නේ නෑ.සකුරා බ්‍රෑන්ඩ් එකෙන් දාන්න. ගාණත් සාපේක්ශව අඩුයි. කොලිටි එකත් හොඳයි.
(ඇල්ටාවට තියෙනවද දන්නෑ....)
තව එකක් පෙන්නුවා සුදු පාට පෙට්ටියෙ රතු පාටින් නම ගහපු. එක 1400යි. ගොඩක් ගාන අඩුයි. එකද දන්නේ නෑ.
ඉන්දියන් වාහන වලට සකුරා බ්‍රෑන්ඩ් එකෙන් බඩු තියෙනවද බන් ?
ඒක තමයි මටත් අවුල.... ජපන් ඇල්ටො එකක් එන නිසා සමහර විට ඇති.ඉන්දියන් වාහන වලට සකුරා බ්‍රෑන්ඩ් එකෙන් බඩු තියෙනවද බන් ?