කොල්ලනේ දැන් නිවුස් වලට දැක්ක හෙලියක් කඩන්වැටෙන්න ගිහින් ලෝක අමාරුවෙන් ලෑන්ඩ් කරාලු. ඒත් බන් ඒක තටු කඩන්, නැට්ට කඩන් ගස් කඩන් ලෝක අමාරුවෙන් බාගෙන තියෙන්නේ. හිටුපු 11 දෙනාට අවුලක් නෑලු.
හෙලිකොප්ටර් ඇයි බන් මෙච්චර අන්රිලයබල්.? එක සැරේටම එන්ජින් මිස් එකක් ඇවිල්ලලු.

පවු බන් උදව් කරන්න ගිහින් මැරෙන්නේ අපේ කොල්ලොනේ.
හෙලිකොප්ටර් ඇයි බන් මෙච්චර අන්රිලයබල්.? එක සැරේටම එන්ජින් මිස් එකක් ඇවිල්ලලු.

පවු බන් උදව් කරන්න ගිහින් මැරෙන්නේ අපේ කොල්ලොනේ.

Last edited:

ekak dekka sira siddiya danne nae hebei