Air force helicopter got crashed

1118lakmalkumara

Well-known member
  • May 21, 2009
    30,466
    3,162
    113
    斯里蘭卡
    අපි හරියටම දන්නේ නැනේ බන් වෙච්ච දේ. පයිලට් කියන හැටියට එන්ජින් ෆේල් එකක් නෙමෙයි උනා කියන්නේ. ටේල් රොටර් එක වැඩ නැතුව ගියත් ඔහොම වෙන්න පුලුවන්. එක තැන බැඹැරේ වගේ කැරකෙනවා. මම හිතන්නේ එහෙම වෙලා තමා ටේල් එක වහලේ වැදිලා තියෙන්නේ වැටෙනකොට. කන්ට්‍රොල් ලැන්ඩින් එකක් කරන්න බැරි කමක් නැ හෙලිපයිලට් කෙනෙකුට ඔයිට වඩා කේස් වලදි. මිසයිල් ඇටැක් එකකදි උනත් පුලුවන්. මේක ලො ඇල්ටිටියුඩ් එකක උන නිසා හානිය අවමයි.

    ethakota oya meruna kiyanne kawuda :baffled: පයිලට් neweida :nerd:
     
    Barry Allen

    Member
    Oct 15, 2016
    2,855
    139
    0
    Central City
    කවුද කියන්නේ. බොරු දාන්න එපා බන්. එයාර්ෆොස් එක බාල්දු කරන්න එපා.. ඔක එලවපු බුවා ඔය සිද්දිය උන තැන ඉදන්ම සිඩ්ශ්දිය මාද්යට කිව්වා. හොයලා බලපන්. ඌ කිව්වේ කන්ට්‍රොල් ලැන්ඩින් එකක් කලා කියලා. උබ පයිලට් කෙනෙක්ද?

    ඔව්. මැකැනිකල් අවිලක් තමා. නැත්තම් ඌ ගෙයක් උඩට කන්ට්‍රොල් ලැන්ඩින් එකක් කරන්නේ නැනේ.. උබ කිව්වා වගේ 99න් බේරෙන සීන් එකක් නැ.. ඌ පුරුදු වෙන්න එලොපු එව්වා නෙමෙයිනේ.

    :eek::eek:

    උ උටම උබ කියලා කියා ගන්නවා..account දෙක පැටලිලා වගේ :lol::lol:
     
    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    ethakota oya meruna kiyanne kawuda :baffled: පයිලට් neweida :nerd:
    තමුසේ බීලද ඔයි.. හෙලිය ක්‍රැශ් වෙලා මොකෙක්වත් මලේ නැ. උබට පිස්සුද? ඔය පඹ සිරා හෙලිය පැද්ද එකාට සුබ පතලත් තියෙන්නේ.. ඒ යකා එතන හිටගෙන කිව්වා විස්තරේ. නිවුස් බලහන්..
     
    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet

    heli kohomada engine off thiyeddi banna puluwanlu neh man documentary:nerd: ekak dekka sira siddiya danne nae hebei
    එච්චර ලොකු සෙල්ලමක් දාන උසක නෙමෙයිනේ බන් ඔක තිබිලා තියෙන්නේ. කඹයක් දාලා බඩු බානවා කියන්නේ සාමාන්ය උසකනේ..
     
    biskubiskulahila

    Well-known member
  • May 4, 2013
    1,001
    467
    83
    අපි හරියටම දන්නේ නැනේ බන් වෙච්ච දේ. පයිලට් කියන හැටියට එන්ජින් ෆේල් එකක් නෙමෙයි උනා කියන්නේ. ටේල් රොටර් එක වැඩ නැතුව ගියත් ඔහොම වෙන්න පුලුවන්. එක තැන බැඹැරේ වගේ කැරකෙනවා. මම හිතන්නේ එහෙම වෙලා තමා ටේල් එක වහලේ වැදිලා තියෙන්නේ වැටෙනකොට. කන්ට්‍රොල් ලැන්ඩින් එකක් කරන්න බැරි කමක් නැ හෙලිපයිලට් කෙනෙකුට ඔයිට වඩා කේස් වලදි. මිසයිල් ඇටැක් එකකදි උනත් පුලුවන්. මේක ලො ඇල්ටිටියුඩ් එකක උන නිසා හානිය අවමයි.

    tail rotor failure ekak nam godak amarui machan. uba kiwwa wage low altitude nisa berenna athi, but dont take any credit away from the pilots. I think this is not a write off. They shuld be able to repair as it looks like no structural damage