මචං Air Force එකේ Software side එකේ සේවය කරන හෝ ඒ පිළිබඳව විස්තර දන්නා අය ඉන්නවද.
කාරණාව මචං මගේ හෙන ආසාවක් තියෙනවා Air Force එකට.
එළියේ Industry එකේ වැඩ කර කර ඉඳලා Air Force එකේ නිලධාරියෙක් විදියට ගියොත් අත් විඳින්න වෙන හොඳ සහ නරක දන්නා අය කොටාගෙන යන්න කොල්ලනේ.
ඇතුලේ පාවිච්චි වෙන Technologies, Working Environment එක, Opportunities එහෙම කොහොමද කියලා දන්නවා නං.
තව මචං Regular විදියට යන එකද Volunteer විදියට යන එකද හොඳ කියලත් දැනගන්න ඕනේ.
ඔයාල දන්න පොඩි දෙයක් වුනත් ගොඩක් වැදගත් වෙයි.
මුකුත්ම කියන්න නැත්තන් බම්පියක් හරි දාගෙන යන්න කොල්ලනේ
බොහොම ස්තුතියි !