බ්රෝර්ස්ලා පොඩි උදව්වක් ඉල්ලන්නයි මේ තර්ඩ් එක දැම්මේ
මචන්ලා මට Air fryer එකක් ගන්න ඕනේ එක ගැන උබලා මොකද හිතන්නේ එක useful වෙයිද මොකද oven එකක් ගන්න හිටියේ පස්සේ දැක්කා මේක තෙල් අඩුවෙන් කෑම හැදෙන seen එකක් දැනට කොරෝස්ට්රෝල් නැ එත් අනාගතය ගැන හිතලා එක හොදයි කියලා හිතුනා
මට ඕනේ මස් bake කරන්න BBQ වගේ හදා ගන්න තමයි තව අල බැදගන්න (French Fries) grill කර ගන්න වගේ පොඩි පොඩි අයිටම හදාගන්න
මට දැන ගන්න ඕනේ මචන්ලා
මේකෙන් කෑම හැදුවම රස එහෙම අවුලක් නැද්ද?
මේක oven එකත් එක්ක බලද්දී useful ද? නැත්නම් oven එක හොදයිද
මේකන් කියන තරම් කෑමවල තෙල් ගතිය අඩුවෙනවාද
කන්න පුලුවන් විදහට තියෙනවද අපි කඩවල් වලින් ගන්න විදිහටම
නැත්නම් 12,000ක් වගේ වියදම් කරලා oven එකක් ගන්න එක හොදයි ද
දන්නා අය පොඩි හෙල්ප් එකක් දෙන්න මචන්ලා ආසාවට ගත්තා වගේ නෙවයි හැදෙන කෑම මෙලෝ රහක් නැත්නම් තෙල් දන්නා ඕනේ නැති නිසා කෑම ඔය කියන තරම රස් වෙයිද කියන ප්රශ්නයක මම ඉන්නේ

ගන්න හිතන් ඉන්නේ මෙන්න මේක MODEL NO PHILIPS: HD9216
abans එකේ 24 වෙනවා මචන්ලා

nikan oil daala fry karala kanakota patta rahai