Air fryer Helppp

222ranga

Well-known member
  • Aug 27, 2011
    7,339
    3,164
    113
    බ්‍රෝර්ස්ලා පොඩි උදව්වක් ඉල්ලන්නයි මේ තර්ඩ් එක දැම්මේ
    මචන්ලා මට Air fryer එකක් ගන්න ඕනේ එක ගැන උබලා මොකද හිතන්නේ එක useful වෙයිද මොකද oven එකක් ගන්න හිටියේ පස්සේ දැක්කා මේක තෙල් අඩුවෙන් කෑම හැදෙන seen එකක් දැනට කොරෝස්ට්‍රෝල් නැ එත් අනාගතය ගැන හිතලා එක හොදයි කියලා හිතුනා:P
    මට ඕනේ මස් bake කරන්න BBQ වගේ හදා ගන්න තමයි තව අල බැදගන්න (French Fries) grill කර ගන්න වගේ පොඩි පොඩි අයිටම හදාගන්න
    මට දැන ගන්න ඕනේ මචන්ලා

    මේකෙන් කෑම හැදුවම රස එහෙම අවුලක් නැද්ද?
    මේක oven එකත් එක්ක බලද්දී useful ද? නැත්නම් oven එක හොදයිද
    මේකන් කියන තරම් කෑමවල තෙල් ගතිය අඩුවෙනවාද
    කන්න පුලුවන් විදහට තියෙනවද අපි කඩවල් වලින් ගන්න විදිහටම
    නැත්නම් 12,000ක් වගේ වියදම් කරලා oven එකක් ගන්න එක හොදයි ද :rolleyes:

    දන්නා අය පොඩි හෙල්ප් එකක් දෙන්න මචන්ලා ආසාවට ගත්තා වගේ නෙවයි හැදෙන කෑම මෙලෝ රහක් නැත්නම් තෙල් දන්නා ඕනේ නැති නිසා කෑම ඔය කියන තරම රස් වෙයිද කියන ප්‍රශ්නයක මම ඉන්නේ :sorry::confused::eek:

    ගන්න හිතන් ඉන්නේ මෙන්න මේක MODEL NO PHILIPS: HD9216
    HD9216_41-IMS-en_GB

    abans එකේ 24 වෙනවා මචන්ලා
     
    • Like
    Reactions: su1993

    Ship Captain

    Well-known member
  • Nov 4, 2016
    1,664
    174
    63
    Health gena hithala oka ganna
    Mata nam kama wala awulak nehe. Oka hodai. Fry karana welawata oil spoon ekak or butter poddak dapuwama athi. Thele badala kanna giyoth itin cholesterol wadi
     
    errors

    Well-known member
  • Nov 26, 2011
    2,296
    847
    113
    kandy
    කියන තරම්ම ඉතින් හොදත් නැ අ උනාට පහසුව නම් තියෙනවා
     
    MetalGi

    Active member
  • Oct 17, 2007
    151
    37
    28
    මේකෙන් කෑම හැදුවම රස එහෙම අවුලක් නැද්ද?
    Rasa loku case ekak na... Samahara kaema wala ena thel wage raha na...

    මේක oven එකත් එක්ක බලද්දී useful ද? නැත්නම් oven එක හොදයිද
    Oven eke karana hama wadema karaganna ba ithin (Cakes, Cookies etc.). Eth normal frying, tempering walata shape.

    මේකන් කියන තරම් කෑමවල තෙල් ගතිය අඩුවෙනවාද
    Sahenna adu wenawa... Thel bohoma poddai oney

    කන්න පුලුවන් විදහට තියෙනවද අපි කඩවල් වලින් ගන්න විදිහටම
    Awulakma na... + healthier too

    නැත්නම් 12,000ක් වගේ වියදම් කරලා oven එකක් ගන්න එක හොදයි ද
    Cake arawa mewa hadanna oney nung ithin oven ekak ganna... naththang normal kaema + frying wada walata air fryer eka hondai
     
    ස්තුතියි යාලුවා :yes::cool:
     
    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    මා ගාව පිලිප්ස් එකක් තියෙනවා. හොදට වැඩ ගන්නවා.
    මෝජු වලට බටු බදිනවා
    සම්බෝලෙට කරවිල බදිනවා
    අලු කෙසෙල් බැදලා උයනවා
    චිකන් බදිනවා
    චිකන් බැදලා උයනවා
    හාල්මැස්සෝ කර-කර ගාන්න බදිනවා
    කට්ලට්, රෝල්ස්, සමෝසා හදනවා
    මාලු පෙති පාන් කුඩු දවටලා බදිනවා
    බිරියානි වලට ලූනු බදිනවා
    සුදුලූනු පව්ඩර් හදන්න වේලනවා
    පපඩම් බදිනවා
    අමු රටකජු බදිනවා (මං ආසම එක)
    අල කූරු බදිනවා

    පොඩි රස වෙනසක් තියෙනවා. නමුත් රස අඩුවක් නෑ.
    තෙල් අඩුවට කන්න ඕනෙනම් එළකිරි...!!