Air Fryers

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    අපි දෙන්නා එක ලග වාඩිවෙලා ඉන්න වෙලාවට බඩවල් දෙකේ සයිස් එකෙන් පේනවනේ වෙනස.
    :lol:

    බැදෙනවා. බැදෙනවා. ෆ්‍රෙන්ච් ෆ්‍රයිස් එහෙම එළකිරියට බැදෙනවා. මගෙ ගාව ඔයිල් ස්ප්‍රේයර් එකක් තියෙනවා. ඒ නිසා තවත් අඩුවෙන් තෙල් යන්නේ. චිකන් වගේ තෙල් සහිත ඒවාට ඒ තෙලම ඇති බැදෙන්න. අමුතුවෙන් දාන්න ඕනෙ නෑ. වේපරයිස් වුන හොට් ඔයිල් ඇතුලෙ වේගයෙන් ස්ර්කියුලේට් වෙනවනේ. එහෙමයි බැදෙන්නේ.


    :frown::frown::angry: කිව්වා කියලා හිතා ගනින් අයියේ...... !! :yes: