Air kiwwata air ma newey thel danna oney. Eth thele badinawata wad aduwen thel yanne
ela machanමාලු බැදීමට
චිකන් බැදීමට
කට්ලට් බැදීමට
පැටිස් බැදීමට
රෝල්ස් බැදීමට
කරවිල සම්බෝල සදහා කරවිල බැදීමට
බටු මෝජු සදහා බටු බැදීමට
බිරියානි සදහා ලූනු බැදීමට
.....දැනට භාවිතා කර තිබෙනකවා.
තෙල් තේ හැදි 1-2ක් විතර දාන්නේ.
මාලු බැදීමට
චිකන් බැදීමට
කට්ලට් බැදීමට
පැටිස් බැදීමට
රෝල්ස් බැදීමට
කරවිල සම්බෝල සදහා කරවිල බැදීමට
බටු මෝජු සදහා බටු බැදීමට
බිරියානි සදහා ලූනු බැදීමට
.....දැනට භාවිතා කර තිබෙනකවා.
තෙල් තේ හැදි 1-2ක් විතර දාන්නේ.

එච්චර අඩුවෙන් දාලා බැදෙන වැඩේ වෙනවද....?? 
මොකද්ද හොද air fryer බරැන්ඩි එක.පිලිප්ස් හොදද?
මාත් ගන්න ඉන්නෙ.
පිලිප්ස් ganan ban
කොහොමද බන් තේ හැඳි දෙකක් දාලා ඕවා බැදෙන්නේ![]()
Philips තමා හොද.වෙන බරැන්ඩි ගැන දන්නෙ නැහැ.
අබාන්ස් එකේ Philips 29/- ට තියනවා.Capacity 1kg/භාග එකක් තියනවා.
අබාන්ස් එකෙ MISTRAL-MAYER කියලා එකක් තියනවා.
13/- 16/-ට වගෙ.
සිංගර් එකෙත් තියනවා.
එවා හොදද දන්නෙ නැහැ.
ඔයා කෙහෙන්ද ගන්නෙ මචං.රටින් ගෙනවද?
මාලු බැදීමට
චිකන් බැදීමට
කට්ලට් බැදීමට
පැටිස් බැදීමට
රෝල්ස් බැදීමට
කරවිල සම්බෝල සදහා කරවිල බැදීමට
බටු මෝජු සදහා බටු බැදීමට
බිරියානි සදහා ලූනු බැදීමට
.....දැනට භාවිතා කර තිබෙනකවා.
තෙල් තේ හැදි 1-2ක් විතර දාන්නේ.


අපි දෙන්නා එක ලග වාඩිවෙලා ඉන්න වෙලාවට බඩවල් දෙකේ සයිස් එකෙන් පේනවනේ වෙනස.එච්චර අඩුවෙන් දාලා බැදෙන වැඩේ වෙනවද....??
![]()
