මන් ලග තියේ. අර ලොකු එකක්. එක පාර එකයි. හැබැයි සැහෙන්න හොදයි.
test කරලා බැලුවා. වහලෙට දාන ටකරන් sheets 16 එකට තියෙන penetrate වෙන්න තියන්න පුළුවන්.
කරුමෙට වදුරෙක්ට වැදුනා. බය කරන්න තිබ්බ එකක් වැරදිලා. මගේ අතින් නෙමේ.
නහයෙන් ගිහින් ඔලුවෙන් ඇවිත් තිබුනා. එතනමයි.
ආයේ ඊට පස්සේ නම් පන ඇති එකෙක්ට aim කරලා නෑ බය කරන්නවත්.
kiyada gatte kohenda gatte ?
kohomath oke saddeta wadura baya wenne naha ne?මන් ලග තියේ. අර ලොකු එකක්. එක පාර එකයි. හැබැයි සැහෙන්න හොදයි.
test කරලා බැලුවා. වහලෙට දාන ටකරන් sheets 16 එකට තියෙන penetrate වෙන්න තියන්න පුළුවන්.
කරුමෙට වදුරෙක්ට වැදුනා. බය කරන්න තිබ්බ එකක් වැරදිලා. මගේ අතින් නෙමේ.
නහයෙන් ගිහින් ඔලුවෙන් ඇවිත් තිබුනා. එතනමයි.
ආයේ ඊට පස්සේ නම් පන ඇති එකෙක්ට aim කරලා නෑ බය කරන්නවත්.

Pallet ekak yanawafatta. ooke hulan da bn yanne bullet ekak nadda ?