අපොයි;15900206 said:ගැනු පිට යන්න මිනිස්සු හෙතුවක්නේ බන්,මුගේ කේස් එකත් එහෙම වෙන්ඩැ ඒක නිසා සමහර ගැනු පිට යන්නේ මිනිහගේ වැරැද්දෙන්.. ඒ වගේම මිනිහා කන සාක්කුවට වැටෙන්න බීලා ආවත් සපත්තු දෙක ගලවලා ඔලුවේ දෙහි ගාලා සාත්තු කරන ගැනුත් ඉන්නවා, හිත බන් ඔක්කොටම, පතිබක්තිය තියන ගැනු ඔනා තරම් ඉන්නවා.
Ekatamae machan.. Tamunge gaanige minumen hama gaanima manina eka nam asaadaaranae... Hoda pirisidu kelloth me loke natuwa nemei ban. Habai un badu kaarainta set wenne ne. Ehema kellek labenna tamunuth pirisidu kollek wenna ona. E wagema pinakuth tiyenna one...






