Air India පෞද්ගලීකරණයට

Sadun Buwa

Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    Air India පෞද්ගලීකරණයට

    අපේ උන්ගේ තමා මෙහෙම කරහම ගැට්ට කහන්නේ.ලස්සනට emirates ලා කරපු එක රාජපක්සයා අරගෙන උගේ බයියෝ රිංගවලා උගේ ගෑණිගේ උන්ව රිගවලා ගූ කරලා දැම්මා..

    "එයාර් ඉන්දියා" (Air India) ගුවන් සේවය පෞද්ගලීකරණය කිරීමේ සැලසුම් සඳහා ඉන්දීය කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලැබුණි.විශාල ණය බරකින් යුක්ත "එයාර් ඉන්දියා" (Air India) ගුවන් සේවය තරඟකාරී අඩුමිල ගුවන් සමාගම් සමඟ තරඟ වදිමින් සිය ආදායම් වැඩිකර ගැනීමේ දුෂ්කර වාණිජ අරගලයක නිරතව සිටි අතර අවසානයේ එය පෞද්ගලික අංශයට පැවරීමට ඉන්දියානු බලධාරීන් විසින් තීන්දු කරනු ලැබ ඇත.

    ජාතික ගුවන් සේවය විකිණීම සඳහා ආණ්ඩුව "මූලික අනුමැතිය" දුන් බව ඉන්දියාවේ මුදල් ඇමති අරුන් ජෙට්ලි (Arun Jaitley) පවසයි.ගුවන් සමාගමේ අයිතියෙන් පෞද්ගලික අංශයට විකුණා දමන ප්‍රමාණය කොතෙක්ද යන්න ඇතුළු කාරණා තීන්දු කිරීම සඳහා ආණ්ඩුව විසින් කමිටුවක් පත් කරනු ඇතැයි ද ඇමතිවරයා සඳහන් කළේය."එයාර් ඉන්දියා" (Air India) ගුවන් සේවයේ විශාල ණය බර සහමුලින්ම හෝ ඉන් කොටසක් හෝ අහෝසි කරන්නේද? නැද්ද? යන්න එම කමිටුව විසින් තීන්දු කරනු ඇත.

    ගුවන් සමාගම මේවනවිට ඉන්දීය මුදලින් රුපියල් කෝටි 52000ක (ඇමෙරිකානු ඩොලර් කෝටි 800) යෝධ ණය බරකින් යුක්ත බව ප්‍රකාශයට පත් කරනු ලැබ ඇත.2012 වසරේ එවකට බලයේ සිටි ඉන්දීය ආණ්ඩුව ගරා වැටෙමින් පවතින ගුවන් සමාගමට ඇමෙරිකානු ඩොලර් කෝටි 580 ක සහන මූල්‍ය සැපයුමක් සිදු කර ඇති අතර, පසුව බලයට පැමිණි අගමැති නරේන්ද්‍ර මෝඩි නායකත්වය දෙන වර්තමාන ඉන්දීය ආණ්ඩුව ජාතික ගුවන් සේවය පෞද්ගලික අංශයට පැවරීම සඳහා ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳව අවධානය යොමු කරමින් තිබුණි."එයාර් ඉන්දියා" (Air India) ගුවන් සේවය පසුගිය කාලය තුළ පවත්වා ගෙන යනු ලැබුණේ බදු ගෙවන්නන්ගේ අරමුදල් මගිනි.

    _96735668_india.jpg

    _96735665_yaanma.jpg

    source:BBC NEWS
     
    CodeKU

    Active member
  • Jun 7, 2017
    645
    70
    28
    ඔකුන්ගෙ ජෙට් එයාර්වෙස් එක නම් ගත්තා එමිරෙට්ස් එකෙන්. එක නිසා දැන් ටිකක් කොලිටි. ඉන්දියන් එයාර්ලයින් වල කොලිටිය කොච්චරද කිව්වොත් උන්ගෙ එවුන් ෆ්ලයි කරන්නෙ අපෙ එයාර්ලයින් එකෙ.
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,094
    113
    අපෝ උන්ගෙ එයාර් ලයින් එකේ තියා ඉන්දියාවෙ එයාර් පෝට් එකක ට්‍රාන්සිට් වත් ගන්නෑ මං. එක පාරක් වේසිගෙ පුතෙක් මගේ හෑන්ඩ් ලගේජ් එක උස්සන්න හැදුව මැඩ්‍රාස් වලදි
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    ඔකුන්ගෙ ජෙට් එයාර්වෙස් එක නම් ගත්තා එමිරෙට්ස් එකෙන්. එක නිසා දැන් ටිකක් කොලිටි. ඉන්දියන් එයාර්ලයින් වල කොලිටිය කොච්චරද කිව්වොත් උන්ගෙ එවුන් ෆ්ලයි කරන්නෙ අපෙ එයාර්ලයින් එකෙ.

    හම්ම JET AIRWAYS පට්ට බන් දැන්.දුක හිතෙනවා sri lankan airline එක දකිනකොට.ෂික් emirates එකටම දීලා තිබ්බනම් අද srilankan airline නේ ඔය තත්වේ ඉන්නේ.දැන් ඔය රජයට අරන් කොරේ.
     
    CodeKU

    Active member
  • Jun 7, 2017
    645
    70
    28
    හම්ම JET AIRWAYS පට්ට බන් දැන්.දුක හිතෙනවා sri lankan airline එක දකිනකොට.ෂික් emirates එකටම දීලා තිබ්බනම් අද srilankan airline නේ ඔය තත්වේ ඉන්නේ.දැන් ඔය රජයට අරන් කොරේ.

    අපෙ වගෙ රටවල් වල ජනසතු කිරිල්ල අවුල්.
    එක පෙනවා අපෙ රජයෙ ආයතන දුවන විදියෙන්.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    විකුනමු අපි විකුනමු
    විකුනමු අපි විකුනමු
    විකුනමු....:rofl::rofl:
     
    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    විකුණුපුවා ඔය අරගෙන කොරේ..:lol:

    ඒකනෙ කියුවෙ..

    විකුනමු අපි විකුනමු
    විකුනමු අපි විකුනමු
    විකුනමු....:rofl::rofl:
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    government weda karana minissu balanne ice gahannai salli gal karannai vidiyak. ape rate minissune akalapa weanas karanna be kohomath wahal sewaya tama lanakata hariyane. pvt karana eken wennne wahalek wage weda karana ekane. oka natuwa wena visadumak ne..
     
    Last edited:

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,941
    2
    54,630
    113
    විකුනමු අපි විකුනමු
    විකුනමු අපි විකුනමු
    විකුනමු....:rofl::rofl:

    විකුණන එකත් හොඳයි වගේ බං.

    ටෙලිකොම් එකේ වයර් එකක් කැඩිලා කිව්වාම ත්‍රී වීල් එකක වහලේ ඉනිමග තියාගෙන දෙන්නෙක් ඇවිත් හදනව.

    විදුලිබල මණ්ඩලේ කරන්ට් වයර් එකක් කැඩුනාම ඩ්‍රයිවර් එක්ක 8 දෙනෙක් විතර විසාල ලොරියක ඇවිල්ල පස් දෙනෙක් විතර සිගරට් බිබී ලොරියෙන් ඉල්ලන ඉල්ලන බඩු අරගෙන එද්දී ඉතුරු දෙන්නගෙන් එකෙක් උඩ නැගල එකෙක් බිම ඉඳන් වයර් එක හදනව :baffled:
     
    • Like
    Reactions: craabeysinghe

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    සිරා කතාව මචන්. අපේ ගෙදරට එන වයර් එක කැඩිලා කෝල් කරල මුන් ආවට පස්සේ ඇණයක් නෑ කියල ආයෙත් ගිහින් ආයෙත් ආවා. ඇවිල්ලා වයර් එක ගැටගහලා ගියා. ඔහොම හතර වතාවක් ආවා වයර් එක හරියට අමුණන්න. මට පේනනේ මුන්ට රවුම් ගහනවටත් ගෙවනවද කොහෙද :baffled::baffled:

    උබ මොන පක්ෂේ උනත් මොළේ තියෙන එකෙක්.මේකේ ඉන්න අනිත් උන් වගේ නෙමෙයි.හොද දැක්මක් තියෙනවා..
    11.gif
     
    :lol:කම්මැලි හැත්ත බන්.
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    සිරා කතාව මචන්. අපේ ගෙදරට එන වයර් එක කැඩිලා කෝල් කරල මුන් ආවට පස්සේ ඇණයක් නෑ කියල ආයෙත් ගිහින් ආයෙත් ආවා. ඇවිල්ලා වයර් එක ගැටගහලා ගියා. ඔහොම හතර වතාවක් ආවා වයර් එක හරියට අමුණන්න. මට පේනනේ මුන්ට රවුම් ගහනවටත් ගෙවනවද කොහෙද :baffled::baffled:

    උන් බලන්නේ බන් කොමහරි රවුම් ගහල ඔෆිස් ටයිම් එක පන්නගන්න
    ඊටපස්සේ සේරම ot
    අපේ පැත්තේ line එකක් කැඩුනම උන් එන්නේ 5 පහුවෙලා
    සේනික හදලා උන් යනවා ඔන්න පැයකින් දෙකකින් විතර කරන්ට් එක එනවා

    ටෙලෙකොම් එවුන් නම් උන්ට එන ජොබ්ස් ගාන වැඩි හින්ද
    හැදුව සේනික මිසින් ඊළඟ ජොබ් එකට
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    :lol:කම්මැලි හැත්ත බන්.

    ඉතින් හු@% උඹලගේ ආණ්ඩුවක්නේ දැන් බලේ තියෙන්නේ.ඔය වැඩ නොකරන කාළකණ්නි ටික එලවලා හොඳ එවුන් ගනින්.නැත්නම් වෙඩි තියලා මරලා දාපන්.
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    උබ මොන පක්ෂේ උනත් මොළේ තියෙන එකෙක්.මේකේ ඉන්න අනිත් උන් වගේ නෙමෙයි.හොද දැක්මක් තියෙනවා..
    11.gif
    :lol::lol::lol:UTA MOLAYAK THIYENAWA UBATA THAMYI:oo: