Air India පෞද්ගලීකරණයට
අපේ උන්ගේ තමා මෙහෙම කරහම ගැට්ට කහන්නේ.ලස්සනට emirates ලා කරපු එක රාජපක්සයා අරගෙන උගේ බයියෝ රිංගවලා උගේ ගෑණිගේ උන්ව රිගවලා ගූ කරලා දැම්මා..
"එයාර් ඉන්දියා" (Air India) ගුවන් සේවය පෞද්ගලීකරණය කිරීමේ සැලසුම් සඳහා ඉන්දීය කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලැබුණි.විශාල ණය බරකින් යුක්ත "එයාර් ඉන්දියා" (Air India) ගුවන් සේවය තරඟකාරී අඩුමිල ගුවන් සමාගම් සමඟ තරඟ වදිමින් සිය ආදායම් වැඩිකර ගැනීමේ දුෂ්කර වාණිජ අරගලයක නිරතව සිටි අතර අවසානයේ එය පෞද්ගලික අංශයට පැවරීමට ඉන්දියානු බලධාරීන් විසින් තීන්දු කරනු ලැබ ඇත.
ජාතික ගුවන් සේවය විකිණීම සඳහා ආණ්ඩුව "මූලික අනුමැතිය" දුන් බව ඉන්දියාවේ මුදල් ඇමති අරුන් ජෙට්ලි (Arun Jaitley) පවසයි.ගුවන් සමාගමේ අයිතියෙන් පෞද්ගලික අංශයට විකුණා දමන ප්‍රමාණය කොතෙක්ද යන්න ඇතුළු කාරණා තීන්දු කිරීම සඳහා ආණ්ඩුව විසින් කමිටුවක් පත් කරනු ඇතැයි ද ඇමතිවරයා සඳහන් කළේය."එයාර් ඉන්දියා" (Air India) ගුවන් සේවයේ විශාල ණය බර සහමුලින්ම හෝ ඉන් කොටසක් හෝ අහෝසි කරන්නේද? නැද්ද? යන්න එම කමිටුව විසින් තීන්දු කරනු ඇත.
ගුවන් සමාගම මේවනවිට ඉන්දීය මුදලින් රුපියල් කෝටි 52000ක (ඇමෙරිකානු ඩොලර් කෝටි 800) යෝධ ණය බරකින් යුක්ත බව ප්‍රකාශයට පත් කරනු ලැබ ඇත.2012 වසරේ එවකට බලයේ සිටි ඉන්දීය ආණ්ඩුව ගරා වැටෙමින් පවතින ගුවන් සමාගමට ඇමෙරිකානු ඩොලර් කෝටි 580 ක සහන මූල්‍ය සැපයුමක් සිදු කර ඇති අතර, පසුව බලයට පැමිණි අගමැති නරේන්ද්‍ර මෝඩි නායකත්වය දෙන වර්තමාන ඉන්දීය ආණ්ඩුව ජාතික ගුවන් සේවය පෞද්ගලික අංශයට පැවරීම සඳහා ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳව අවධානය යොමු කරමින් තිබුණි."එයාර් ඉන්දියා" (Air India) ගුවන් සේවය පසුගිය කාලය තුළ පවත්වා ගෙන යනු ලැබුණේ බදු ගෙවන්නන්ගේ අරමුදල් මගිනි.
source:BBC NEWS