Air Lanka ආයතනයේ සභාපති වීමට අධ්‍යාපන සුදුසුකම : සා.පේ (O/L) No need to pass.
Air Lanka ආයතනයේ Security වීමට : A/L වැඩ 03 පාස් විය යුතුයි.
මහින්දානන්ද අළුත්ගමගේ ගේ කලින් රස්සාව කුලියාපිටියේ රක්ෂණ නියෝජිතයෙක්. නෝනගේ රස්සාව සිංගර් එකේ සාමාන්‍ය සේවිකාවක්. එදා මහින්දානන්දගේ පඩිය රුපියල් 1,250/- නෝනගේ පඩිය රුපියල් 750/-. දැන් නෝනා ඉල්ලනවාලු ලක්ෂ 5000 වන්දිය හැටියට. නෝනට දැනටමත් ලක්ෂ 12 දෙනවලු නඩත්තු ගාස්තු හැටියට මාසෙකට. මේ ආණ්ඩුවේ ගසා කන හාල් මැස්සෙක් විතරයි. තව මේ වගේ මහජනයාගේ සල්ලි ගිලින මෝරු හම්බානක ඉන්නවා මේ ආණ්ඩුවේ.
අනුර කුමාරගේ පට්ට කතාව. අහලා බලපල්ලා. ආණ්ඩුවේ උන්ගේ රෙදි නෑ.

http://www.facebook.com/photo.php?v=378625398947239
මේවා දැක දැකත් තාම මුනටම ගොට්ට අල්ලන වේ.පු ඉන්නවානේ තාමත් මේ රටේ.