1-මල්ටි බැරල් හෝ මැගසින් මොඩ්ල් ලංකාව තුල බෑන්.
2-ආයුධය ළග තබා ගැනීමට ඔබට ආරක්ෂක අමාක්‍යාංශයේ ලිකිත අනුමැතිය අවශයයි.
3-හොදම හරිය- ගිය වසරේ අය වැයෙන් වායු රයිෆල, වායු පිස්තෝල සදහා 20000/- වාර්ෂික බද්දක් පනවා ඇත.
ගත හැකි තැන්
ඩබ්ලිව් තෝමස් සහ පුත්‍රෙයා් කඩවත
නිම්රෝ - බම්බලපිටිය.