Air purifier වල maintainence කොහොමද?
හැම මොඩල් එකෙම ෆිල්ටර් මාරු කරන්න ඔනිද?
ලංකාවේ ෆිල්ටර් හොයාගන්න තියෙනවද?
හැම මොඩල් එකෙම ෆිල්ටර් මාරු කරන්න ඔනිද?
ලංකාවේ ෆිල්ටර් හොයාගන්න තියෙනවද?
එක තමා මාත් බැලුවේ. ඔන්ලයින් ගෙනන්න්ත් ඒ මොඩල් ගැහුවට ෆිල්ටර් එන්නේ නැ.ow maru karanna one.mama gatta singer eken ekaka dan filter na un gawa
lagama singer ekata ewala call ekak dennan kiyanawa dan masa 2k tama ewwe na.poddak balala ganna singer eken gannawanmඑක තමා මාත් බැලුවේ. ඔන්ලයින් ගෙනන්න්ත් ඒ මොඩල් ගැහුවට ෆිල්ටර් එන්නේ නැ.
උන් එකට විකල්පයක් දෙන්නේ නැද්ද?
ෆිල්ටර් එකක් මාස කියෙන් කියට මාරු කරන්න ඔනිද?lagama singer ekata ewala call ekak dennan kiyanawa dan masa 2k tama ewwe na.poddak balala ganna singer eken gannawanm
Ewa lankawata genna bane.amazon eke nam tiyenwa. filter ehemath wenama ganna puluwan
habayi podi ewwa.
කොහෙන්ද ගත්තේ? Mini එකක් ද?car ekata gaththa ekak. eka dapuwahama husma ganna amaru wage wenwawa
කෙස් යයිද දන්නේ නැ ඔර්ඩර් කරලා. ශිපින් කොස්ට් නම් වැඩි තමා.
එහෙම එකක් ගන්නේ කොහෙන්ද?Air purifier ekak ganna kalin Air Quality Monitor ekak ganin
yaluwekuta kiyala genna gaththeකොහෙන්ද ගත්තේ? Mini එකක් ද?
ෆිල්ටර් මාරු කරන්න ඔනි නෙද එකෙත්?yaluwekuta kiyala genna gaththe
air vent ekata gahala power denna one
hebei car eke smell nam nethi wenawa
ow bn item ekata wada shipping cost wadi.කෙස් යයිද දන්නේ නැ ඔර්ඩර් කරලා. ශිපින් කොස්ට් නම් වැඩි තමා.
මාස 5කට සැරයක් මාරුකරන්න ඔනෙ. ioniser එකක් තියෙන නිසා අමුතු සුවදක් එනව . මට asthma තියෙන නිසා තමයි මේක ගත්තේ ඊට පස්සේ නම් ලෙඩක් හැදුනේ නෑෆිල්ටර් එකක් මාස කියෙන් කියට මාරු කරන්න ඔනිද?
විශේෂම දේ ඔක පාවිච්චි කරාට පස්සේ මොකක්ද තිබ්බ වෙනස?