please send the linkcar ekata gaththa ekak. eka dapuwahama husma ganna amaru wage wenwawa
please send the linkcar ekata gaththa ekak. eka dapuwahama husma ganna amaru wage wenwawa
ගත්තා වගේ නෙමේ ඔවට ෆිල්ටර් නැ.මමත් Air purifier එකක් හොයනවා. මේ දවස් වල out of stock කියලමනෙ තියෙන්නෙ.
ගන්ඩ තැනක් තිය්නව නම් මටත් කියපල්ලා...
මාස ගානක් යුස් කරන පුළුවන් නේද ෆිල්ටර් මාරු කරන්න කලින්ගත්තා වගේ නෙමේ ඔවට ෆිල්ටර් නැ.
ඔව් ගන්න එක අනුව වෙනස් වෙනවා. සමහර එවා අවුරුද්දක් විතර පුලුවන්. ඊට පස්සේ ෆිල්ටර් හොයාගන්න නැති එකයි අවුල.මාස ගානක් යුස් කරන පුළුවන් නේද ෆිල්ටර් මාරු කරන්න කලින්