Air Rifle එකක් ගත්ත..

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඕවයින් සත්තුන්ට නම් තියන්නෙපා බං.. ගෙඩි එනවා උන්ගෙ ඕවා වැදිච්ච තැන්වල..:(
     
    yosh371

    Well-known member
  • Jan 15, 2011
    8,464
    6,650
    113
    Land of Lions
    පැටියා;17399234 said:
    ඕකෙ air Refill කරන්න පුලුවන්ද ලංකාවෙ?
    නැත්තං හුලං ඉවර වුනාම විසි කරන්න වෙනවද?
    විස්තර ටිකක් කියපංකො. හොඳ රීවිවු එකක් දාපංකො වීඩියෝ පොටෝ එක්ක. :D
    Thanks :)

    spring eaken load wenne ban make..... tawa eakak thinewa gas gahana
    12g-AGS-co2.jpg
    Rs 250 wage wenewa meka... hebai shot 12i theynne.
     
    Feedback.

    Well-known member
  • Jul 18, 2011
    2,349
    461
    83
    ඕවයින් සත්තුන්ට නම් තියන්නෙපා බං.. ගෙඩි එනවා උන්ගෙ ඕවා වැදිච්ච තැන්වල..:(

    ඔව් බන් පවු වැඩේ සද්දේ දාල එලෙවුවම හරි උන්ට පට්ට වේදනාවක් ඇත්තේ ඕක වැදුනම :(
     
    HANDY.MERLIN

    Well-known member
  • Aug 14, 2013
    1,183
    423
    83
    ඔව් බන් පවු වැඩේ සද්දේ දාල එලෙවුවම හරි උන්ට පට්ට වේදනාවක් ඇත්තේ ඕක වැදුනම :(

    ගෙඩි එන සීන් එකකුත් තියෙනවා තමා පස්සේ ඕවා Cancer වලට හැරෙනවා.
     
    samanz

    Active member
  • Mar 31, 2009
    524
    68
    28
    Galle
    ELA ELA
    කලින් තියුනා එකක් මගෙ ලග.. පිස්ටොන් මොඩෙල් එක.. නෝ රිෆිල්..මරු භාන්ඩෙ එක.. අල්ලපු ගෙදර බෙලි ගහෙ ගෙඩි ටික ට තමා ටාගට් එක.හවසට කුනුහරුප ඉවරයි..:baffled::baffled:.
    බටේ( පිටින්) තෙල් ටිකක් ග්‍රීස් ටිකක් ගාලා තියහන්​
     
    • Like
    Reactions: 541100

    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    පැටියා;17399234 said:
    ඕකෙ air Refill කරන්න පුලුවන්ද ලංකාවෙ?
    නැත්තං හුලං ඉවර වුනාම විසි කරන්න වෙනවද?
    විස්තර ටිකක් කියපංකො. හොඳ රීවිවු එකක් දාපංකො වීඩියෝ පොටෝ එක්ක. :D
    Thanks :)
    මේවයේ හුලන් ඉවර වෙන්නේ නැහැ බන්. පිස්ටන් එකකින් වැඩ කරන්නේ. Break barrel කියන්නේ මේවට. සදාකල් වැඩ
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    හා.. එතකොට අර දුටුගැමුණු රජතුමා එක්ක සිවුරු ඇරලා යුද්දෙට ගියපු හාමුදුරුවෝ එහෙම පට්ටම පව්කාරයෝ නේ බන්.. :P
    (උඹ කරන දේවල් උඹ අරන් යයි. මම කරන දේවල් මම අරන් යන්නම් )

    උබ වදුරන්ට වෙඩිතියන්නේ රට බෙර ගන්නද?????
     
    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    ඕවයින් සත්තුන්ට නම් තියන්නෙපා බං.. ගෙඩි එනවා උන්ගෙ ඕවා වැදිච්ච තැන්වල..:(

    ඔව් බන් පවු වැඩේ සද්දේ දාල එලෙවුවම හරි උන්ට පට්ට වේදනාවක් ඇත්තේ ඕක වැදුනම :(

    ගෙඩි එන සීන් එකකුත් තියෙනවා තමා පස්සේ ඕවා Cancer වලට හැරෙනවා.

    මම නම් වදුරන්ට රතිඥ දානවා. උන්ට හානියකුත් නෑ අපිට හානියකුත් නෑ :D

    සත්තුන්ට තියන්නේ නැහැ බන්, කොල්ලෝ ඉල්ලනවා සත්තුන්ට තියන්න. මම දෙන්නේ නැහැ. පව් අහිංසකයෝ ..
     
    910

    Well-known member
  • Jan 4, 2009
    2,557
    508
    113
    39
    පැටියා;17399234 said:
    ඕකෙ air Refill කරන්න පුලුවන්ද ලංකාවෙ?
    නැත්තං හුලං ඉවර වුනාම විසි කරන්න වෙනවද?
    විස්තර ටිකක් කියපංකො. හොඳ රීවිවු එකක් දාපංකො වීඩියෝ පොටෝ එක්ක. :D
    Thanks :)

    rifle wada karanne spring ekakin. eka aye refill karanna deyak naa.

    eth air pistol wala gas bottle ekak thiyenawa. eka iwarawunam aluth ekak daanna one.
     
    910

    Well-known member
  • Jan 4, 2009
    2,557
    508
    113
    39
    තිබුන..

    mama danna widihata nam air pistol ganna license ekak one.
    mage yaluwekuta ganna awuddakata withara kalin baluwa. ganna bariwunaa.
    dan denawada danne naa. uba ahala baluwada.
     
    yosh371

    Well-known member
  • Jan 15, 2011
    8,464
    6,650
    113
    Land of Lions
    mama danna widihata nam air pistol ganna license ekak one.
    mage yaluwekuta ganna awuddakata withara kalin baluwa. ganna bariwunaa.
    dan denawada danne naa. uba ahala baluwada.

    Pistol eakate call kerame lisen eake wade thomas eaken karala denm kiuwa.