Air Rifle එකක් ගත්ත..

pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,522
    22,187
    113
    Gotland
    mage yaluwek lagadi gatta 35 000 rifle eka uba oya gatta taninma, eka nam powerful
    dan uu eka wikunanna ekek hoyanawa uuta 75 000 ekak ganna,
    35 000 eka made in turkey, 100m target walata tiyanna puluwan.
    maat gihin target practice una,
    oken sattunta tiyanna epa, hariyata wadunot marenawa, uu thalagoyekta tiyala etanama marila.

    u eka wikunanne kiyatada? koheda thiyenne
     

    kalharabest

    Well-known member
  • Sep 21, 2008
    1,193
    553
    113
    Colombo
    10808196_10203878477697383_298582767_n.jpg


    :P:P:P
     

    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    10675575_1579855305582265_9184290162589770727_n.jpg


    Scope එක සෙට් කළා.. Zero කරගන්න මාරම කට්ටක් කන්න උනා...
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,514
    28,323
    113
    තිබ්බේ වඳුරට : වැදුණේ දරුවට

    2014 දෙසැම්බර් මස 05 16:00:46 | සුනිල් එස්. තන්ත‍්‍රිආරච්චි

    කළුතර දොඩම්ගොඩ වත්තකට ආ වඳුරන් එළවීමට මවක වායු රයිෆලයෙන් තැබු වෙඩිලක් වැදී මාස පහක දියණිය රෝහල් ගත කරනු ලැබීය.

    වඳුරන් ඉලක්ක කර වෙඩිල්ල තබද්දී ඇගේ දරුවා සියාගේ අතේ සිටි බව පොලිසියට කළ පැමිණිල්ලේ සඳහන් වේ.


    - lankadeepa


    මව අතේ තිබු තුවක්කුව පත්තු වී බිළිඳෙකුට තුවාල
    ( උදිතමාල් හේමචන්ද්‍ර ) 2014-12-05 18:44:01

    දොඩම්ගොඩ, නෑහින්න කැටගහහේන ප‍්‍රදේශයේ දී සතුන් පලවා හැරීමට යොදා ගන්නා තුවක්කුවක් පත්තුවීමෙන් මාස 03ක් වයසැති බිළිඳෙකු තුවාල ලබා තිබෙනවා.



    පොලිසිය පවසන්නේ අදාල තුවක්කුව බිළිඳාගේ මව අතේ තිබිය දී මෙලෙස පත්තු වී ඇති බවයි. තුවාල ලැබු බිළිඳා පළමුව නාගොඩ රෝහලට ඇතුලත් කෙරුණු අතර පසුව වැඩිදුර ප‍්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට මාරුකර තිබෙනවා. මෙම අනතුර සිදුවී ඇත්තේ අද උදෑසනයි. දොඩම්ගොඩ පොලිසිය පරික්‍ෂණ සිදුකරනවා.

    - nethfm
     

    leeroxxroxx

    Well-known member
  • Sep 12, 2012
    4,296
    5,384
    113
    Panadura

    එළ . අපේ පැත්තේ පොරකුත් ගත්තා ලගදි. මාත් ගන්න කියලා ඉන්නේ.
    Nimrods Limited එකෙන් ගත්තේ. :D:D

    detail_hunter_extreme.jpg


    GAMO HUNTER EXTREME
    Rs.103,425/=

    10277023_754900817863796_7868229151171861380_n.jpg


    GAMO BLACK SHADOW
    Rs.46,750/=
    10270279_754900904530454_798814187042980220_n.jpg


    GAMO MAXIMA
    Rs.80,325/=

    10291268_754900687863809_1169565796919897453_n.jpg


    GAMO CFX ROYAL
    Rs.86,650/=
    10252037_754900691197142_4455576338337685711_n.jpg


    GAMO DELTA
    Rs.27,850/=
    1487252_754900737863804_8054225380412931244_n.jpg

    GAMO BULL WHISPER
    Rs.80,325/=


    Source -
    Nimrods Limited
     
    Last edited:

    LalaJ

    Well-known member
  • Nov 29, 2012
    5,469
    1,029
    113
    KANDY

    එළ . අපේ පැත්තේ පොරකුත් ගත්තා ලගදි. මාත් ගන්න කියලා ඉන්නේ.
    Nimrods Limited එකෙන් ගත්තේ. :D:D

    http://www.gamousa.com/images/rifles/detail_hunter_extreme.jpg[IMG][SIZE=5]

    GAMO HUNTER EXTREME
    Rs.103,425/=
    [/SIZE][SIZE=5]
    [IMG]https://fbcdn-sphotos-g-a.akamaihd.net/hphotos-ak-xpa1/v/t1.0-9/10277023_754900817863796_7868229151171861380_n.jpg?oh=dabd75aae397f2e7516d270ae7947199&oe=5511E389&__gda__=1427645233_031368bf74101ccbbea539c430754ea6[IMG]
    [/SIZE]
    [SIZE=5]GAMO BLACK SHADOW
    Rs.46,750/=
    [IMG]https://fbcdn-sphotos-b-a.akamaihd.net/hphotos-ak-xpf1/v/t1.0-9/10270279_754900904530454_798814187042980220_n.jpg?oh=13f0d45f6aec93299b995a41218c72c5&oe=551DACAA&__gda__=1428098923_5373278d644b87381574e8bd4327a73e[IMG]

    GAMO MAXIMA
    Rs.80,325/=
    [/SIZE]
    [SIZE=5][SIZE=5][IMG]https://fbcdn-sphotos-h-a.akamaihd.net/hphotos-ak-xap1/v/t1.0-9/10291268_754900687863809_1169565796919897453_n.jpg?oh=2a18bddbe763b25a4a5abdafbd1dab73&oe=55192D67&__gda__=1426819771_8151901972e40609576509dfcc005382[IMG]
    [/SIZE]
    [SIZE=5]GAMO CFX ROYAL
    Rs.86,650/=
    [IMG]https://fbcdn-sphotos-e-a.akamaihd.net/hphotos-ak-xaf1/v/t1.0-9/10252037_754900691197142_4455576338337685711_n.jpg?oh=89dc2d0d66f162226a7f8bb0275acee7&oe=550E63B6&__gda__=1426901255_b7c1333f2bfbb6ff8031b1f5eef53a02[IMG]

    GAMO DELTA
    Rs.27,850/=
    [IMG]https://scontent-a.xx.fbcdn.net/hphotos-xpf1/v/l/t1.0-9/1487252_754900737863804_8054225380412931244_n.jpg?oh=0bd4680bd440d161134bab0e28f6117c&oe=55100FE6[IMG]
    GAMO BULL WHISPER
    Rs.80,325/=[/SIZE]

    Source - [/SIZE][SIZE=5][URL="https://www.facebook.com/media/set/?set=a.754900677863810.1073741841.332638670090015&type=1"]Nimrods Limited[/URL][/SIZE][/QUOTE]

    tahikeiii :shocked:
    ganan mewage,,,,
    :dull::oo:

    habai patta ne,,, job ekak karaddi ganda one aniwa :)
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,522
    22,187
    113
    Gotland
    ගැමෝ වලට පාර්ට්ස් ගන්න තැනක් තියෙද
    යාලුවෙක්ගෙ එකක් තියෙනවා ඒකෙ පිස්ටන් වොෂර් ගිහිං
     
    Aug 14, 2012
    69
    4
    0
    Brothers those who owns air rifles lets get together and make a club so we can meet at a place and do some pellet shooting and arrange a event so we can compete, show our skills

    kattiya mokada Kiyanne
     

    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    ගැමෝ වලට පාර්ට්ස් ගන්න තැනක් තියෙද
    යාලුවෙක්ගෙ එකක් තියෙනවා ඒකෙ පිස්ටන් වොෂර් ගිහිං

    තෝමස්ලා රෙපයාර් කරනවා. උන්ගෙන් අහල බලපන්. උඹ කරන්න යන්න එපා..
     

    chamiths

    Member
    May 17, 2010
    335
    6
    0
    දකුනේ , sri ලංකා
    ඉස්සර ඉඳලම පුදුම ආසාවක් තිබ්බ වායු තුවක්කුවක් ගන්න. කඩවත තැනකින් ගත්ත තියන ලාබම චයිනිස් එකක්.. 8500/= උනා. ගෙදරටම එව්වා.. ස්කෝප් එකකුත් Ebay එකෙන් ඕඩර් කළා.. ඩොලර් 8 යි.

    මේකට වඩා හොඳ බදු තියනවා එතන. ටිකක් ගණන්. දැනට නම් එලකිරියටම වැඩ කරනවා. wthomasandsons කියල සර්ච් කලාම උන්ගේ සයිට් එක එනවා.


    997073_1574738006093995_7674262959116837636_n.jpg


    644375_1574738019427327_1439120313441026329_n.jpg
    ස්කෝප් එකේ link දාපන්කෝ
     
    Aug 14, 2012
    69
    4
    0

    Brothers those who owns air rifles lets get together and make a club so we can meet at a place and do some pellet shooting and arrange a event so we can compete, show our skills

    kattiya mokada Kiyanne


    https://www.facebook.com/pages/Air-r...?ref=bookmarks

    air rifle tiyena machanla kemathinam set wemu