පලවෙනි එක කියන්නේ Flat Head, OR Wood Cutter කියල.. මේවා තමයි අර කාඩ්බෝඩ් එකක හරියටම රවුමක් කපාගෙන යන්නේ..

දෙවෙනි එක Magnum, Or Hunting Magnum කියල කියන්නේ සතෙකුට තිබ්බොත් මැරෙනවා.


තුන්වෙනි එක Hollow Point එකෙනුත් දඩයම් කරන්න පුළුවන් හොඳටම, කඩාගෙන ඇතුලට යනවා.


හතරවෙනි එක pro magnum, මේකත් දඩයම් කරන්න ගන්න එකක්,


අන්තිම එක රුපියල් පහ, එකෙන් බල්ලෙකුට ගහන්න පුළුවන්


මම නම් දඩයම් කරන්නේ නැහැ. මේවා ඔක්කොම .177 සයිස් ඒවා.. උඹල කවුරුහරි රයිෆල් එකක් ගන්නවා නම් අඩුම තරමේ රුපියල් 15000/= වත් වියදම් කරන්න වෙයි චීන දඩයම් කරන්න පුළුවන් එකක් ගන්න..
ඊටත් වඩා වියදම් කරන්න පුලුවන්නම් හොඳ භාණ්ඩයක් ගන්න පුළුවන් ගැමෝ වගේ වර්ගයකින්..
Last edited:



