Air Senok~New domestic airline service in SL.

shenoxxx

Well-known member
  • Sep 23, 2009
    11,838
    873
    113
    air_senok.jpg


    ඊයෙ(24) දින ශ්‍රි ලංකාවෙ අලුත්ම ඩෙමෙස්ටික් ගුවන්සේවයක් හදුන්වා දුන්නෙය.Air Senok යනු Senok Trade Combine of Sri Lanka ට අයත් ආයතනයකි,
    Air Senok මගින් රට තුල ගුවනින් කෙරෙන සේවවන් කිපයක් ම ලබා දේයි.

    leisure travel

    medical evacuation
    cargo transport
    caters to special events such as weddings.
    මේම හෙලිකොප්ටර් යනා 2ක් ඔවුන් සිංගප්පුරු සමාගමින් මිලට ගෙන ඇත.
    මොවුන් පැයකට හෙලිකොප්ටරයකට $ 2,200 අය කරන අතර අමතර බිම නවත්තලා තියෙන පැයකට $150 ක් අය කරයි(පළමු පැය නොමිලේ).

    ඊයෙ මෙය කොළඹ BRC පිට්යෙ හදුන්වාදුන් අවස්තාවෙ ජනාදිපතිතුම පැමින නිරික්ශණය කර තිබුනි.


    18.jpg


    23.jpg


    11.jpg


    2.jpg


    16.jpg


    3.jpg



    ඇත්ටම මේය ලංකාවෙ ඉදිරි ගුවන් සහා සංචාරක යන කාර්මාන්තයන් දෙකේම දියුනුවට අවස්තාවක් වේවි ,:D:love:

    Code:
    http://airsenok.com/
     
    Last edited:

    gihand4r

    Well-known member
  • Oct 29, 2007
    13,568
    3,986
    113
    Lanka
    patta

    මොවුන් පැයකට හෙලිකොප්ටරයකට $ 2,200 අය කරන අතර අමතර පැයකට $150 ක් අය කරයි(පළමු පැය නොමිලේ).

    mea mokdda mea kiyanne mata terune nah o_O
     

    shenoxxx

    Well-known member
  • Sep 23, 2009
    11,838
    873
    113
    maxxa...gaanath tikak adu una nam thawath hondai machan....
    ඔය වගේ එයාලයින් තාම 5ක්වත් නැනේ තව ටිකක් ආවොත් ගාන අඩුවෙයි.
    patta

    මොවුන් පැයකට හෙලිකොප්ටරයකට $ 2,200 අය කරන අතර අමතර පැයකට $150 ක් අය කරයි(පළමු පැය නොමිලේ).

    mea mokdda mea kiyanne mata terune nah o_O
    ඒක මචන් බිම නවත්තලා තියන්න පැයකට එඩිට් කරා :P
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,061
    3,510
    113
    Inside Your Laptop ;)
    ලේලන්ඩ් එකකට හෙලිකොප්ටර් එන්ජිමක් සෙට් කරා නම්, 54 කටම යන්න පුලුවන් එක පාර..... :P
     

    kawshalyaknight

    Well-known member
  • May 12, 2010
    945
    300
    63
    NewYork
    ලේලන්ඩ් එකකට හෙලිකොප්ටර් එන්ජිමක් සෙට් කරා නම්, 54 කටම යන්න පුලුවන් එක පාර..... :P

    නැ නැ ඔනේ නෑ,:frown: දැන් ඔය කට්ටිය යන හැටියට ලේලන්ඩ්, වලටහෙලිකොප්ටර් එන්ජින් හයි කලොත්...අම්මො ඔනෙ නෑ :angry::angry::angry:
     

    shenoxxx

    Well-known member
  • Sep 23, 2009
    11,838
    873
    113
    ලේලන්ඩ් එකකට හෙලිකොප්ටර් එන්ජිමක් සෙට් කරා නම්, 54 කටම යන්න පුලුවන් එක පාර..... :P
    අඩු කඩාගෙන තමා එන්න වෙන්නෙ :P