Air Senok~New domestic airline service in SL.

shenoxxx

Well-known member
  • Sep 23, 2009
    11,838
    873
    113
    yako 2200$ 18 wathawak india gihin enawane.
    or
    dubai gihin 190,000 shopping karagena enawane,

    munta pissuda ban oya wage ganak ganna,ehema nettam mata pissu..
    ගානනම් වැඩි බන් සිරාවට. තව පස්සට අඩු කරයි.:baffled:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ඊයෙ(24) දින ශ්‍රි ලංකාවෙ අලුත්ම ඩෙමෙස්ටික් ගුවන්සේවයක් හදුන්වා දුන්නෙය.Air Senok යනු Senok Trade Combine of Sri Lanka ට අයත් ආයතනයකි,
    කොම්පැනිය senok, ත්‍රෙඩ් එක දාපු එකා shenoxx .. මොකද්ද හොරේ ? :lol::lol:
     
    shenoxxx

    Well-known member
  • Sep 23, 2009
    11,838
    873
    113
    අම්මටසිරි පට්ටනේ බං
    ලගදිම එයාර්පෝට් එකේ ඉදන් හෙලියේ ගෙදර ආවෑකි
    උබ ඉතින් සල්ලිකාරයනෙ :P
    කොම්පැනිය senok, ත්‍රෙඩ් එක දාපු එකා shenoxx .. මොකද්ද හොරේ ? :lol::lol:
    :baffled::P ඒවා රහස්:rofl:
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,526
    16,356
    113
    මොවුන් පැයකට හෙලිකොප්ටරයකට $ 2,200 අය කරන අතර අමතර බිම නවත්තලා තියෙන පැයකට $150 ක් අය කරයි(පළමු පැය නොමිලේ).
    :nerd:
    අයියෝ සල්ලි.
     
    azam426

    Member
    Oct 23, 2007
    1,168
    106
    0
    Pitasakwala, Sri Lanka.
    Adey mama dekkane FB eke add ekak sanath Jayasuriya giyalu wena mokadda helicopter service eken. Mata nama mathaka nehe bang.. Eke Winadi 30ka rawumak gahala enna 50 thousandlu.. Ithin eka laabaine bang.. Ethakota Peyakata Lakshayay.. Me senoxlage Peyakata 250,000/= wenawane.. Ammoo.. Meka ithin mahinda rajapaksha ayyalata hondai family trip yanna.
     
    :baffled::P