Air Show & Exhibition My Visit ගුවන්_හමුදා
මම ගියා අද ගුවන් හමුදා ප්රදර්ශනය බලන්න. මම ගත්තු පින්තුර ඔයලටත් පෙන්නන්න හිතුවා.



මම ගියෙ නම් දවල් 1ට විතර



මම ගියෙ නම් දවල් 1ට විතර

ෆොටොස් ගන්න හරි අමාරුයි කවුරු හරි මැදින් යනව,
බොහොම අමාරුවෙන් තමා ගත්තෙ,
මාර සෙනගක් හිටිය අද
තව ෆොටොස් 50ක් තියනව ඒවත් හීමීට දාන්නම්
අන්තිමට තියෙන්නෙ රත්මලාන ගුවන් පථය
බොහොම අමාරුවෙන් තමා ගත්තෙ,
මාර සෙනගක් හිටිය අද
තව ෆොටොස් 50ක් තියනව ඒවත් හීමීට දාන්නම්

අන්තිමට තියෙන්නෙ රත්මලාන ගුවන් පථය

Last edited:



