මට එකක් ලංකාවට AIR SOFT GUN ගෙන්නගන්න ඕනේ. CUSTOM එකෙන් ඖලක් වෙඉද ? මේවා ගැන දන්නා කෙනෙක් ඉන්නවද?
බොහොම ස්තුති
බොහොම ස්තුති







mamath kalin ganna haduwa but permit case hinda nawaththuwa machan madushkad mata address eka PM karahankoboruwatanam permit ganna wena ekak na siraawatama waththak thiyenawa
![]()
ok machan..mama dad awama ahala ubata kiyannan..gramasewakagen liumak one waththak thiyenawa wagawak thiyenawa kiyala.
mokak hari shape ekak daala letter ekak ganna puluwan weimamath kalin ganna haduwa but permit case hinda nawaththuwa machan madushkad mata address eka PM karahankoboruwatanam permit ganna wena ekak na siraawatama waththak thiyenawa
![]()
Man gawe 2k thinewa 1250, 5000 ... Patta bandee.... Mn lisen gathaaa
නිකම් වත්තක් ආරක්ෂා කරන්න තුවක්කුවක් දෙන්නෙ නැහැ බන්! මොකක් හරි වගාවක් වගේම මොක්කු හරි සත්තු ජාතියක් ඉන්න ඕන හානි කරන්න! එහෙම නැත්තම් ග්‍රාමසේවකට කීයක් හරි දීලා ලියුමක් ගනින්.
akkara keeyak wage roughly thiyenna ooneda?මචන් මේවා ගේන්ඩ ම්ම දන්න විදියට Permit එකක් ඕනේ..ඊට වඩා ලේසියි දඹුල්ලෙ තියෙනවා ගන්ඩ..මීටර් 50ක් දුර යන rifel එක රු 15,000.මීටර් 100 රු 25,000.තව දුර යන ඒවත් තියෙනවා..මේකෙ Pistol එකත් තියෙනවා.ඒකෙ ගාන මතක නෑ..උබට ඔනෙ කරන්නේ ග්‍රාමසේවකගෙන් ලියුමක්..උඹට වත්තක් තියෙනවා කියලා.නැතුව නම් ගන්ඩ බෑ..උබ සල්ලි අරන් ගියාම උඹට licene එකත් එක්ක Gun එක දෙනවා.Iron bullet 100g රු 1000.අපේ තාත්තා ගාව එකක් තියෙනවා..නියම එකක් වගේම තමා.බරත්,හැඩෙත් ඇත්තම එකක් වගේම තමා.නොදන්න කෙනෙක්ට ආත්මෙකට හොයන්ඩ නම් බෑ..![]()
මචන් you tube ගහල බලපන් AIR SOFT GUN . මම කියන්නේ plastic bullet දාන එක
Air gun thamai yakada bullet daanne. mama danna widihata
මචන් you tube ගහල බලපන් AIR SOFT GUN . මම කියන්නේ plastic bullet දාන එක
Air gun thamai yakada bullet daanne. mama danna widihata
mehe ganna thiyenawane ban,habay license one
mehe ganna thiyenawane ban,habay license one

koheda machan thiyenne? and kaagenda license eka ganna oone? hoda eka wage kiyahanko![]()
read it machan ,namanam mathaka ne mokadda manda sons kiyala company ekaka ad ekak thibba me lagadith dala hit ad,or lahipita wage mathaka hatiyata 
thank you.http://www.gic.gov.lk/gic/index.php?option=com_info&id=468&task=info&lang=enread it machan ,namanam mathaka ne mokadda manda sons kiyala company ekaka ad ekak thibba me lagadith dala hit ad,or lahipita wage mathaka hatiyata
![]()



