Air Soft Guns

Mata_Psycho

Member
May 29, 2015
328
22
0
ලංකාවේ air soft guns විකුණන තැනක් කවුරුවත් දන්නේ නැතිද?

airsoft_replica.jpg

gas_airsoft_icon.jpg

FK54L7FGIWZLOX7.MEDIUM.jpg

3181.gif

මේ video එකේ guns වගයක් පවිව්ච්චි කරලා තියෙනවා.ආ වගේ gun ටිකක් ගොය ගන්න තැනක් දන්නේ නැද්ද උබල.පොඩි විදෙඕ එකක් කරන්න හදන්නේ එකට gun ටිකක් ඕනේ බන්.ඇත්ත වගේම පෙන්න තියෙන්නේ ඕනේ gun ටික.website වල නම් තියෙනව පට්ට ගණන් ආ වගේම ලංකාවට ගෙන්නද්දී පොඩි සීන් එකකුත් තියෙනවලු.ලී වලින් හදන්න කවුරු හරි ඉන්නවා නම් කියන්න..:yes::yes:

  • Like
Reactions: freak88

freak88

Member
Nov 15, 2008
12,945
1,172
0
Verified ✔
හොද කැටයම් වඩ්ඩෙක් අල්ලා ගනින් ඔය විදිය අකෘතිය විඩ්යෝ එකක් දියන් පුලුවන් නම් නෙට් සයිස් මැනලා හරියටම දියන් මචෝ නියමෙට වැඩෙ දෙයි
 
  • Like
Reactions: Mata_Psycho

Mata_Psycho

Member
May 29, 2015
328
22
0
හොද කැටයම් වඩ්ඩෙක් අල්ලා ගනින් ඔය විදිය අකෘතිය විඩ්යෝ එකක් දියන් පුලුවන් නම් නෙට් සයිස් මැනලා හරියටම දියන් මචෝ නියමෙට වැඩෙ දෙයි

තැන්කු මචන් idea එකට..හොයා ගන්න බැරි උනොත් ඕක තමා කරන්න ඉන්නේ මචන්.
 
freak88

Member
Nov 15, 2008
12,945
1,172
0
Verified ✔
iisara api nuwara eliye gihin eddi oya paree aine loku plactic badu kadeeka hena loku plactic gun ekak thibila gaththa athal ekata habai air soft guns newi ithin eka nam sita allana kalla galawala monawa hari hadala damma nam bara ta maru aththa ekak wage bara wadi wunoth anika karakunoth thiyenawa oya plastic badu shop wala oya wadi kale colors thiyena awa paint karala ganin machoo aniwa hoya ganna pulwuan. uba kohoma air soft guns newi neh boruwata baya karanna wage seen ekata neh :cool: ithin arama ekak ganin machoo !
 
ඔව් බන් ඔය toy gun එකත් අවුලක් නැ බන්.short film එකකට.පොඩ්ඩක් professional විදිහට කරන්න ඉන්නේ.gun එක බොරුවක් වගේ පෙනුනොත් film එකක්ම චාටර් වෙනවා බන්..අර ඇට බෝල දාන hand gun එක නම් සෙට් වෙනවා බන්.ඒවා ටිකක් නම් ගත්තා..ලොකු ඒවා තම හොයා ගන්න අමු බන්..real size එකට හොයා ගන්න නැ බන්..උබ කිඋව වගේ කට හරි කියල ලී වලින් කපා ගන්න එක තම හොදම දේ..තැන්කු මචන් අදහස් වලට.
 
ela ela hoda ekak set wei apitath share karanna balanan GOOD LUCK !
 
speedmalli

Well-known member
  • Nov 22, 2011
    21,330
    17,237
    113
    Auckland
    Polociyen illapan film ekakata kiyala. Ak47 t56 m16 g3 fn fal slr surpluss weapon thiyanawa ne . Mama police mokak hari show ekaka dakka display dala thibba