Air tell Help

VODDA

Member
Apr 9, 2011
68
18
0
යාලුවනේ මට Airtell වලින් දෙන දවසකට රුපියල් 45 දාපුවම 1.5 gbදෙන
package එක ගන්න ඕන දන්නා කෙනෙක් ඉන්නවනම් කියනවද කොහෙන්ද කොහොමද
ගන්න පුළුවන් කියලා .

මම තැන් දෙක තුනකින්ම ඇහුවා හොයාගන්න බැරි උනා
කවුරු හරි ඉන්නවනම් මට පොඩි උදව්වක් දෙනවද
 
djtek

Well-known member
  • Sep 28, 2010
    1,828
    359
    83
    Rs.45 reload ekak dapn echcharai(hariyatama 45 dapan nathnam active wenne na)
     
    VODDA

    Member
    Apr 9, 2011
    68
    18
    0
    Rs.45 reload ekak dapn echcharai(hariyatama 45 dapan nathnam active wenne na)

    mobile phone එකේ සිම් එක ද නැත්නම් වෙනම data සිම් එකක් ගන්න ඕනද ?
     
    djtek

    Well-known member
  • Sep 28, 2010
    1,828
    359
    83
    mobile phone එකේ සිම් එක ද නැත්නම් වෙනම data සිම් එකක් ගන්න ඕනද ?
    uba gava thiyenne prepaid sim ekak nam ekata dapan:yes:(data sim ganna one na)
     
    VODDA

    Member
    Apr 9, 2011
    68
    18
    0
    uba gava thiyenne prepaid sim ekak nam ekata dapan:yes:(data sim ganna one na)

    normal sim eke thamai,hebei PerSecond deactivate karanna oona

    හප්පා එහෙමද .බොහොම ස්තුතියි මචෝ.
    ඔය ටි‍ක අපේ ගෙවල් පැත්තේ ඉන්න Airtell එකේ යක්කු දන්නේ නැහැනේ .
    උන්ගෙන් ඇහුවම උන් කියනවා එහෙම package උන් දෙන්නේ නැහැලූ.