මම t .v එකේ ad එකක් දැක්කා air tell ඉන්ටෙර්නෙට් ස්පීඩ් 40% ක් වැඩි වෙන්නේ
අපි යන වෙබ් site ලංකාවේ server වල save වෙනවා කියලා . එක ඇත්ත ද ?
ඒ කියන්නේ facebook /ebay වගේ site වල data ලංකාවේ ද save වෙන්නේ