Air tickets Help

Av_Dragon warrior

Well-known member
  • Mar 4, 2016
    977
    223
    63
    Mawanella
    මචං මෙ මාසේ(November) අන්තිමට හරි December මුල හරි Australia යන්න ඉන්නේ..
    අඩුවට tickets ගන්න තැනක් කියහන්කො.. Season හින්දා ඔක්කම එකයි දහය පන්නලා :confused:


    Melbourne වලට යන්න ඉන්නේ මාසයක් විතර ඉන්නවා
     
    • Like
    Reactions: Money Mike

    rochel1977

    Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    සීසන් එක නිසා ගණන් වැඩි. පොඩ්ඩක් ගැබෝ ට්‍රැවල්ස්, ශ්‍රී ලංකන්, හේමාස් ට්‍රැවල්ස් අහලා බලන්න. එයාර් ඒෂියා තමයි ගණන් අඩුම
     
    Last edited:

    wasantha99

    Well-known member
  • Jan 2, 2018
    4,724
    1,480
    113
    Poddak airline eheka wada karana adurana ekek innawa nam ahala balapan. Aewage wada karana ayata godak labeta ganna puluwanlu bn. Mm danna nangi kenek melbourn giya 40k da koheda ticket eka one way. Labaine bn.
     

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,823
    8
    35,328
    113
    Bad time .. High season till 10th Jan.. UL and MH could be the overall cheapest options.