air tickets offers

Huckleberry

Active member
  • Mar 21, 2013
    668
    25
    28
    Kandy
    කොහෙන්වත් අඩුවට tickets දෙන්නේ නෑ. ticket එකක ගාන ෆික්ස්ඩ්, price එක decide කරන්නේ airline එකෙන්. ඒගානට වඩා අඩු වෙන්නේ නෑ credit card offer එකක් තිබුනොත් ඇරෙන්න. හොඳම දේ උඹ direct airline website එකෙන් බූක් කරන එක.
    www.skyscanner.net site එකට ගිහින් උබට යන්න ඕනේ දවස්වලට සේඇර්ච් කරපන්. site එකේ setting වෙනස් කරලා හිටපන් ශ්‍රී ලංකා වලට. එකෙන් ගාන බලාගෙන අඩුවට තියන එක බලල බූක් කරපං. combank credit card එකක් තියනවනම් කියපන්. තව ක්‍රමයක් තියනවා ගාන පොඩ්ඩක් අඩු වෙනවා combank credit card offer එකට මේ දවස්වල .
     
    highlander

    Member
    Jul 8, 2009
    932
    59
    0
    Colombo

    me kathawa weradi machan.
    airline eken 3rd party agents lata tickets denne retail price eken 90% wage ganakata. e nisa airline site ekata wada aduwen eliyen agents la gen ganna puluwan samahara welawata.
    anika same dates unath prices vary wenawa book karana dawasa anuwa demand eke hatiyata.
     
    Huckleberry

    Active member
  • Mar 21, 2013
    668
    25
    28
    Kandy

    me kathawa weradi machan.
    airline eken 3rd party agents lata tickets denne retail price eken 90% wage ganakata. e nisa airline site ekata wada aduwen eliyen agents la gen ganna puluwan samahara welawata.
    anika same dates unath prices vary wenawa book karana dawasa anuwa demand eke hatiyata.

    උබ කියන කතාව හරි. airline agent ට කොහොමත් අඩුවෙන් දෙන්න එපැයි agenta ලාබයක් තියෙන්න නම්. ප්‍රයෝගිකව උන්ට තියන 10% න් discount එකක් දෙන්න අමාරුයි නේ. මම check කරලා බලපු වෙලාවල් වල agent
    ලා කියන price එකයි airline එකේ තියන price එකයි සමානයි.
    ඔව් ඇත්ත. ticket ඉශූ වෙන්නේ first comer basis එකට. promotiන සීට්ස් මුලින්ම ඉවර වෙනවා. කලින් බූක් කල තරමට අඩුවට බූක් කරන්න පුළුවන්. ලං වෙන්න ලං වෙන්න demand එක වැඩි වෙන නිසා price එක වැඩි වෙනවා.
    රටට බලපාන මොකක් හරි තත්වයක් තිබ්බොත් demand එක අඩු වෙන නිසා airlin එකෙන් price එක අඩු කරනවා. උදාහරණයක් විදිහට පහුගිය කාලේ maldives වල තිබ්බ අස්ථාවරත්වය හින්දා යන අය අඩු වුනා. එහින්ද ticket prices ගොඩක් අඩුවුණා ලං වෙලා බූක් කලත්. කලින් බූක් කරපු උන් වගයක් තමන්ගේ booking cancel කලොත් price එක අයෙ අඩුවෙනවා.
    මම price එක ෆික්ස්ඩ් කියන එකෙන් අදහස් කලේ airline එකෙන් ගත්තත් agent කෙනෙක්ගෙන් ගත්තත් වෙනසක් වෙන්නේ නෑ කියන එකට.
     
    shalika000

    Member
    Feb 28, 2014
    18
    6
    3
    කොහෙන්වත් අඩුවට tickets දෙන්නේ නෑ. ticket එකක ගාන ෆික්ස්ඩ්, price එක decide කරන්නේ airline එකෙන්. ඒගානට වඩා අඩු වෙන්නේ නෑ credit card offer එකක් තිබුනොත් ඇරෙන්න. හොඳම දේ උඹ direct airline website එකෙන් බූක් කරන එක.
    www.skyscanner.net site එකට ගිහින් උබට යන්න ඕනේ දවස්වලට සේඇර්ච් කරපන්. site එකේ setting වෙනස් කරලා හිටපන් ශ්‍රී ලංකා වලට. එකෙන් ගාන බලාගෙන අඩුවට තියන එක බලල බූක් කරපං. combank credit card එකක් තියනවනම් කියපන්. තව ක්‍රමයක් තියනවා ගාන පොඩ්ඩක් අඩු වෙනවා combank credit card offer එකට මේ දවස්වල .

    mokakda ban offer eka kiyannako combank eke
     
    Huckleberry

    Active member
  • Mar 21, 2013
    668
    25
    28
    Kandy
    mokakda ban offer eka kiyannako combank eke

    Findmyfare.com eke combank offer ekak thiynwa. But loku ganak aduwenne ne. Un wedi ganak dala discount ekak denne. Card eken geewama 2% surcharge ekakuth ahuwenawa. Athimata okkoma kapala kotala gththama airline price ekta wada rupiyal 1000 k withara aduwei singa walata. Eka card ekakin ticket 4k witharai offer ekta ahuwenne. Ticket 10tama discount one nm uba card 3k use karanna one.
     
    dinukaperera

    Well-known member
  • Dec 21, 2006
    1,630
    517
    113
    මචන් කම්මැලි කම යන්නද පරණ පෝස්ට් උඩට ගන්නේ